SHOP
  • 5 MINUTES in the Morning- ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5
    10 % OFF

    5 MINUTES in the Morning- ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5

    Original price was: රු850.00.Current price is: රු765.00.
  • ගෑනු දෙන්නෙක්-Gaanu Dennek
    10 % OFF

    ගෑනු දෙන්නෙක්-Gaanu Dennek

    Original price was: රු1,100.00.Current price is: රු990.00.
  • නොම්බර 14, හැනන් වීදිය-Nombara 14, Hannon Weediya
    20 % OFF

    නොම්බර 14, හැනන් වීදිය-Nombara 14, Hannon Weediya

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
  • සංචරණී-Sancharani
    10 % OFF
    Sold out!

    සංචරණී-Sancharani

    Original price was: රු700.00.Current price is: රු630.00.
  • කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |
    9 % OFF

    කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |

    Original price was: රු3,500.00.Current price is: රු3,200.00.

    කස්තුරි සුවඳ…
    Romance, LGBTQIA+, New Adult
    *මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.

     

    පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.

    “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”

    – රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

  • කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |
    9 % OFF
    Sold out!

    කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |

    Original price was: රු3,500.00.Current price is: රු3,200.00.

    කස්තුරි සුවඳ…
    Romance, LGBTQIA+, New Adult
    *මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.

     

    පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.

    “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”

    – රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

     

    කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…

    “ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”

    – සුවහස් මනරු හැඩපත්විල –

    Romance, LGBTQIA+, New Adult

  • ඔයයි මමයි තව දෙන්නයි-Oyai Mamai Thawa Dennai
    10 % OFF
    Sold out!

    ඔයයි මමයි තව දෙන්නයි-Oyai Mamai Thawa Dennai

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැනගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා. වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩ නගන්න ඕනේ.

    මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ”මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීම් අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණා වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්.

  • මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ-Masa Nimakala Hadawathak
    10 % OFF

    මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ-Masa Nimakala Hadawathak

    Original price was: රු750.00.Current price is: රු675.00.

    දැන්වීමයි !

    ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්

    ස්නේහයේ කටු ඇඹී ලේ ගැලු සිදුරු වුණු හදවතක්

    අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න

    වසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

    මගදි හමු වු වෙදැදුරෙක් මෙය පිළිකර කර තිබේ..

  • ආකිමිඩිස් සිය දිවි නසා ගනී-Akimidis Siyadivi Hanikaragani
    10 % OFF

    ආකිමිඩිස් සිය දිවි නසා ගනී-Akimidis Siyadivi Hanikaragani

    Original price was: රු750.00.Current price is: රු675.00.

    එකපාරම

    මහ හයියෙන්

    වහින්න ගත්තා

     

    කරදරයි නම් තමයි

     

    ඒත් මං

    වහලෙ තෙමෙන තැන්

    දැනගත්තා

  • බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kawi Liyawune Obataya
    10 % OFF

    බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kawi Liyawune Obataya

    Original price was: රු750.00.Current price is: රු675.00.

    කවි ලියැවුණේ ම

    මට ඔබව තදින් බදා වැලඳ
    සිපගන්න ම සිතුන දිනවල ය.

    “මේ දැන් දකින්න ඕනමයි” කියන…
    දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.

    නුඹ ළඟම දැවටීම
    ඔය ඇස් අසල ගැවසීම
    හීනයක දවටා
    හිත එතුළ ගිලී සැනසෙනා විට දී ය

    කවි තප්පරක් ස්වයංවාරණ තිබ්බත්
    හුස්මක් පාසා ම ඵ් සියලු දේ රැක්කත්,

    හුඟක් කවි ලියවුණේ ම

    නුඹව ම ඇවැසියි කියා හිත
    මුරණ්ඩු ම වුණ දවසට ය.

  • Chéri Chérie – SWEETHEART-Poems (ශෙරි ශෙරි ස්විට්හාට්-පද්‍ය)
    10 % OFF

    Chéri Chérie – SWEETHEART-Poems (ශෙරි ශෙරි ස්විට්හාට්-පද්‍ය)

    Original price was: රු800.00.Current price is: රු720.00.

    මම හිටියෙ නිර්වාණය ලබන්න

    ඔන්න මෙන්න කියලා

    ඒ වගේ සැහැල්ලුවක්

    ඒ වගේ තෘප්තියක්

    ඒ වගේ සතුටක්

    මට මීට කලින් දැනිලා තිබුණෙ නෑ.

    ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට

    මාව දෝරෙ ගලනවා

    මම සැනසෙනවා

    මම පාවෙනවා

    මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

  • කාල රේඛාව-Kala Rekawa
    10 % OFF

    කාල රේඛාව-Kala Rekawa

    Original price was: රු750.00.Current price is: රු675.00.

    පෙම්වත; පෙම්පත් එවා සුළගේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන

    පැරැණි දළ සේයා ඊට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?

    පිළිතුරක් දෙන්න හොවෙහෙසන ඔබ පවා ආහනියෙන් පුරවන්න

    ‘ඒ පෙමපත් මා ලියුවේ නොවේ’ කියන්නට නොපැකිළෙහ ඔබ පවා තිගැස්වන්ත

    හඬන්නද මම?

    ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී…

  • velvet ප්‍රේමය-Velvet Premaya
    10 % OFF

    velvet ප්‍රේමය-Velvet Premaya

    Original price was: රු850.00.Current price is: රු765.00.
    තාම ඔබ ගැන ලියනවා
    නොකියවන බව දන්නවා
    දන්නවද ආදරේ නීතිය
    දැණුනු තරමට රිදෙනවා !
  • At least we met- (අඩුම තරමේ අපි හමුවුණා..)
    10 % OFF
    Sold out!

    At least we met- (අඩුම තරමේ අපි හමුවුණා..)

    Original price was: රු750.00.Current price is: රු675.00.

    උහුලන්න බැරි තරම්

    ප්‍රේමයෙන් පිරුණත්,

    අහසකින් පවා තාරුකා අතහැරේ…

  • පෙපර්මින්ට්-papermint -DAILY Love DOSE
    10 % OFF

    පෙපර්මින්ට්-papermint -DAILY Love DOSE

    Original price was: රු900.00.Current price is: රු810.00.

    මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?”

    “හදවතින්…”

    “ඒ ගැන කියන්න.”

    ” හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්

  • බයෝ කරපු ඒලෙවල්-Bio Karapu AL-කාව්‍ය
    10 % OFF
    Sold out!

    බයෝ කරපු ඒලෙවල්-Bio Karapu AL-කාව්‍ය

    Original price was: රු500.00.Current price is: රු450.00.

    මට ඕනෙ දැං ඔයා එක්ක

    ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න

    ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල

    අල්ලන්න වගේ දුවගෙන එන්න

     

    අපිට ඒ ගමං පුලුවන්

    කංකාල පේෂියක සෛල වෙන්න

    කොයිතරම් දෙපැත්තට ඇදුණත්

    ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ

    ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ

    නේද කියල කොඳුරන්න

     

    ඉතිං ඉක්මනට කියන්න මට

    ඔයා එනවද නැද්ද යන්න

  • ලැවෙන්ඩර්-Lavender
    10 % OFF
    Sold out!

    ලැවෙන්ඩර්-Lavender

    Original price was: රු750.00.Current price is: රු675.00.

    පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…..

    ලෑ මල් සුවඳ, වැනිලා ගොඩාක් දාලා හොඳින් කලතාපු කැපුචීනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපූ ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩාක් ගැන කතාවක්…

  • ලිලැක්-Lilak
    10 % OFF
    Sold out!

    ලිලැක්-Lilak

    Original price was: රු750.00.Current price is: රු675.00.