බයෝ කරපු ඒලෙවල්-Bio Karapu AL-කාව්‍ය
Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
මට ඕනෙ දැං ඔයා එක්ක
ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල
අල්ලන්න වගේ දුවගෙන එන්න
අපිට ඒ ගමං පුලුවන්
කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ
ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ
නේද කියල කොඳුරන්න
ඉතිං ඉක්මනට කියන්න මට
ඔයා එනවද නැද්ද යන්න
Description
මට ඕනෙ දැං ඔයා එක්ක
ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල
අල්ලන්න වගේ දුවගෙන එන්න
අපිට ඒ ගමං පුලුවන්
කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ
ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ
නේද කියල කොඳුරන්න
ඉතිං ඉක්මනට කියන්න මට
ඔයා එනවද නැද්ද යන්න






Reviews
There are no reviews yet.