Showing all 3 resultsSorted by latest


“රාත්රිය අඳුරුය දැඩිසේ අඳුරුය තරු කැට කිහිපයකින් ඒ අඳුර පලවා හැරිය නොහැකිය… හුදෙකලාව දරුණුය අන්ධකාරයටත් වඩා දරුණුය නමුත් අපූරු යෙහෙළියකගේ එක සිනහවකින් එය සදහටම පැරදවිය හැකිය…” මධූෂා හේවගේ විසින් රචිත “මෙලඩි” මිත්රත්වය, ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන “අපූරුතම කෘතියක රස මිහිර විදින්න”

කතෘ-Muthumudhalige Nishshanka-මුතුමුදලිගේ නිශ්ශංක මිල රුපියල් -700.00