මෙලඩී-Melody
Original price was: රු1,200.00.රු600.00Current price is: රු600.00.
Description
“රාත්රිය අඳුරුය
දැඩිසේ අඳුරුය
තරු කැට කිහිපයකින්
ඒ අඳුර පලවා හැරිය නොහැකිය…
හුදෙකලාව දරුණුය
අන්ධකාරයටත් වඩා දරුණුය
නමුත් අපූරු යෙහෙළියකගේ
එක සිනහවකින්
එය සදහටම පැරදවිය හැකිය…”
මධූෂා හේවගේ විසින් රචිත “මෙලඩි”
මිත්රත්වය, ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන “අපූරුතම කෘතියක රස මිහිර විදින්න”





Reviews
There are no reviews yet.