SWEETHEART-Poems (ශෙරි ශෙරි ස්විට්හාට්-පද්‍ය)Chéri Chérie

කතෘ Shivanthi De Silva

ප්‍රවර්ගය
කාව්‍ය
ප්‍රකාශකයා
Rasakatha.lk

පොත ගැන

මම හිටියෙ නිර්වාණය ලබන්න

ඔන්න මෙන්න කියලා

ඒ වගේ සැහැල්ලුවක්

ඒ වගේ තෘප්තියක්

ඒ වගේ සතුටක්

මට මීට කලින් දැනිලා තිබුණෙ නෑ.

ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට

මාව දෝරෙ ගලනවා

මම සැනසෙනවා

මම පාවෙනවා

මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

විස්තර

භාෂාව
සිංහල