තිත්ත කෝපි-Thitta Kopi
Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.Anula De Silva
Showing 481–511 of 511 resultsSorted by latest

Anula De Silva

Imesh Madusanka Yapa

කි‍්‍රස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති.
එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය.
සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්ෂාව ඉපැරැුණි ප්‍රවාදය යි.
නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග්රීවය නිල් පැහැති ය.
මේ, ඉපැරැුණි ප්රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප්‍රාථමික ගෝත්‍රිකයා ගේ පුවතයි.

ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
කුමාර සිරිවර්ධන Dan Brown

පරිවර්තනය කුමාර සිරිවර්ධන, Author Alex Michaelides

මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

මාර්ටින් වික්‍රමසිංහ

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

ලියනගේ අමරකීර්ති

ලියනගේ අමරකීර්ති

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Author මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Author චිත්‍රා අයි පෙරේරා, Jean Sasson ,

Author අභය හේවාවසම් – Abhaya Hewawasam

ප්‍රේමචන්ද්‍ර අල්විස්-Premachandra Alwis

Author සමරවීර විජයසිංහ

චන්ද්‍රසිරි නිරිඇල්ල– Chandrasiri Niriella

Author රොබට් නොක්ස් – Robert Knox
පරිවර්තනය Premachandra Alvis

Author අභය හේවාවසම් – Abhaya Hewawasam

දකුණු අමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවිමෙන් පැරණි අතුරුදහන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහෙදි ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් , මුද්‍රා තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කන්ඩායම නටඹුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දි, ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වෙන අතර බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජන වලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු මුළුමනින්ම වැසී ගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යයි. එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදහන් නගරයේ මාරක අබිරහස කුමක් ද? ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත් ද? මංජුල දිසානායක

ISBN : 9789556779509 Author:Dileepa Jayakodi

ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩිගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුනකදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනාවකට පසු එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැලලීන් ද අංග ජේදනයෙන් ද බියෙන් ද පිඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කිහිපයක් තුලදී මරණයට පත්වේ.
නේතන් රෑන්ඩි ගේ කණ්ඩායම , මෙකී ගුප්ත අබිරහස් සැගවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදහන් වූ ඔහුගේ පියා පිළිබද තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුන්ට , නොසිතු විරූ අනතුරුවලට සහ සතුන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින් රුධිර ගංගාවක් මතින් , අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වුත් ඇග ලොමු දෑහැ ගැන්වෙනසුළු වුත් යමක් සොයා ගැනීමට ඔව්හු සමත් වෙයි.
ඇමසන් වනයේ අඳුරු ලෝකය තුල මානව ශිෂ්ඨාචාරයෙන් වෙන්ව හුදකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?මිනිසාට කිසිවිටක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේද?
පරිවර්තනය මංජුල දිසානයක

Author Paulo Coeiho , රුවිනි තල්පාවිල – Ruwini Thalpawila Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana ISBN 9789551559366

Author චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka , පාවුලෝ කොයියෝ – Paulo Coelho
Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana
ISBN 955803365X

Author රංජිත් කුරුප්පු – Ranjith Kuruppu
Publisher සුරස – Surasa (fast publishing)

මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka

කතෘ-Muthumudhalige Nishshanka-මුතුමුදලිගේ නිශ්ශංක මිල රුපියල් -700.00

ලක්දිව හෙල රැජිණ කුවේණියගේ කතාව…2013 මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟාවලිය හොඳම අත් පිටපත. තනුවකට ලියවුනු ගීතයක් වගේ ඉතිහාස කතාවට බැඳුණ නවකතාවක්.දහසක් පැතුම් බලාපොරොත්තු සිහින පොදි බැදගත් යුවතියකගේ ජිවිත කතාව’ ඒ සිහින දැස් ඉදිරිපිට බිඳ වැටුණ ගැහැනියකගේ සෝ සුසුමි අසන්න. ඇගේ විලාපය සහ ශාපය සියවස් ගණනාවක් පුරා අපට ඇසෙන බව සිහිපත් කරන්න. ඒ එක්කම යටිපෙළ කියවිමෙිදී කුවේණිලාත් විජයලාත් අතර පවතින සදාතනික අරගලය ගැන අදහසක් ලබා ගන්න.