කාන්තාරයේ කුසුම-Kantharaye Kusuma

Original price was: රු1,200.00.Current price is: රු960.00.

Author රංජිත් කුරුප්පු – Ranjith Kuruppu
Publisher සුරස – Surasa (fast publishing)

1 in stock

SKU: Kantharaye Kusuma Category:

Description

කාන්තාරයේ කුසුම සෝමාලියාවේ එඬේර කෙල්ලකව ඉපිද ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොලු හිරිහැර බාධක ජය ගනිමින් ලෝ සුපතල නිරූපිකාවක ලෙසින් සමාජයේ ඉහළම හිනි පෙත්තට පා තැබූ චාරිස් ඩයිරි දිරිය ගැහැනිය ගේ සත්‍ය අත්දැකීම පාදක කරගත් ආන්දෝලනාත්මක කතාවයි.
අදටත් ලොව ඇතැම් රටවල පැවතෙන ස්ත්‍රී ජනනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීමේ ඉතා තිරස්චීන වනචාරි චාරිත්‍රය සිය අත්දැකීම් ඔස්සේ ඉදිරිපත් කරන චාරිස් ඩයිරි ලිංගික ප්‍රචන්ඩත්වය ස්ත්‍රී හිංසනය සහ කාන්තා පීඩනය පිලිබඳ ඇඟ කිලිපොළා යන ම්ලේච්ඡ තිරිසන් ක්‍රියාවලියක සංත්‍රාසජනක සිදුවීම් රැසක් අතිශය සංවේදි ලෙසින් ගෙනහැර පාමින් පාඨක සිත් සතන් ඇද බැඳ ගැනීමට සමත් වන්නීය.
මෙම කෘතියෙහි මුල් කෘතිය (ඪෙස්සෙර්ට් Fලොවෙර්) 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පාත්‍ර වූයේය

Author රංජිත් කුරුප්පු – Ranjith Kuruppu
Publisher සුරස – Surasa (fast publishing)

ISBN 9789551188719

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්තාරයේ කුසුම-Kantharaye Kusuma”

Your email address will not be published. Required fields are marked *