රජවරුන්ගේ ශාපය-Rajawarunge Shapaya
Original price was: රු2,220.00.රු1,776.00Current price is: රු1,776.00.කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද ආශ්චර්යයක් විය. ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වූ ඊජිප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක් බදුය. එහෙත් ඒ සැබෑවූ සිහිනය මහා භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ නැත. අලුත් පාරාවෝ සොහොන්කොතක් ගවේෂණය කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැගවී ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම් ඊටත් වඩා රුදුරු, අදුරු බලවේගයක් නිසාද..?
































