බල මුදුවේ මිතුරු හවුල – Bala Muduwe Mithuru Hawula
Original price was: රු2,250.00.රු1,912.50Current price is: රු1,912.50.සිය එකසිය එකොළොස්වන උපන් දිනයේදී සිය නෑ මිතුරන් මවිතයට හා අමනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපළ සහ ධනය සිය ළාබාල ඥාති පුත්රයකු වන ෆ්රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්රමාන්විත සංචාරයේදී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුවද ඒ අතර වෙයි.
නොසිතූ ලෙස අතපත් වූ මුදුව හේතුවෙන් තමා භඹා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවි පලා යාමට ෆ්රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකිවේද?
ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කළ හේතුව කුමක්ද?
මුදුව හා බැඳි බියකරු රහස කුමක්ද?
































