Sold out!

සේල වී-Sela Vee

Original price was: රු800.00.Current price is: රු720.00.

SKU: Selavi Category:

Description

තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ. හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.

නුරා ඒ් හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට. කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.

Reviews

There are no reviews yet.

Be the first to review “සේල වී-Sela Vee”

Your email address will not be published. Required fields are marked *