වියට්නාම උමං සටන-Viyatnam Uman Satana
Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.වියට්නාම යුද්ධයේදී නවීන තාක්ෂණයෙන් සහ යුද බලයෙන් සන්නද්ධ ඇමෙරිකානු හමුදාවට ජයගත හැකි නොවූ මහත් සංකීර්ණ අවුල් ජාලයක් බවට පත් වූයේ වියට්කොංවරුන්ගේ උමං ජාලයය.
මේ උමං ජාලය කැණීම් කරන්නේ ඇමරිකානු කඳවුර පිහිටි දකුණු වියට්නාමයේ කු චි දිස්ත්‍රික්කයේ පොළව යටය.සැතපුම් 200 ක් පමණ දිගු උමං යොදාගෙන සිරුරින් කුඩා වියට් කොංවරුන් යෙදුණු ගරිල්ලා සටන ආකර්ෂණීයය.…


