SHOP
  • 10 % OFF

    No regrets, let’s Love

    Original price was: රු899.00.Current price is: රු810.00.

    සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් ආර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය.අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය.කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.

  • 10 % OFF

    අමාවක 2-Amawaka 2 (18+)

    Original price was: රු2,900.00.Current price is: රු2,610.00.
  • 10 % OFF

    අමාවක 1-Amawaka 1(18+)

    Original price was: රු2,700.00.Current price is: රු2,430.00.
  • 10 % OFF

    11.11

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.

    සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.

    මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ ‘අවස්ථාව’ හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

  • 10 % OFF

    බිස්නස් පිස්සුව – Business Pissuwa

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    විරහ ගීත වලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminem ගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට, කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට, වෙනස් විධියට හිතන, ගුහා වින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු “මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලේ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න එතැනට එනකන් ඔබේ බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!

    ” මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.

  • 30 % OFF

    සෝඩා ඕන නෑ-Soda One Ne

    Original price was: රු400.00.Current price is: රු280.00.

    අහුලා ගත්ත හුස්ම රොත්තක
    කොටලා එවමි පපු කැවුත්තම
    ඇල්කොහොල් ගෑවුන
    පෑනෙන් කොනිත්තන
    දුක්බරම ගීයක් වේවා උඹට
    අතීතය අස්සේ
    හොය හොයා කිමිද්දන

  • 10 % OFF

    බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu A/L 3

    Original price was: රු500.00.Current price is: රු450.00.
  • 10 % OFF

    රෙයින් ඩ්‍රොප් ඔෆ් ද පෙයින් (පද්‍ය)-Rain Drop of the Pain-Poems

    Original price was: රු850.00.Current price is: රු765.00.

    මට මගේ කවි සිත නිරුවත් කිරීමට අවශ්‍ය විය ! _______________________________ රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින් 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 – වේදනාව මත වැහි බිදු 𝐓𝐡𝐚𝐭 𝐦𝐨𝐫𝐞 𝐢 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐨𝐫𝐠𝐞𝐭, 𝐓𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫 📖️ 💙🖤 සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම් මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු මා අතින් පින්තාරු විය… __________________________ බිදී ඇති හිත්, තැලී ඇති හිත්, යන්තමින් අමුනාගෙන යලි අටවාගෙන ඇති හිත්, දුර්භික්ෂයෙකින් පසු නැවතත් යලි පන ගසමින් ඇති හිත්, තටු විහිදුනු හිත්, පියෑඹූ හිත්, හිරිමල් තරුණ හිත්, ආදරණීය ස්පර්ශ තටු අකුලාගෙන ඇති වියපත් හිත් සහ ප්‍රේමණීයම ශුංගාර තවමත් යාන්තමින් හෝ මුලු ගැන්වී ඇති මහලු හිත්, පැමිණ Raindrops පිංතාරුව මත සැතපෙන්න… 💙🖤🩶 ✍️ Shashendry Rajapaksha 📖️ #raindrops_on_the_pain

  • Happy Living 2

    රු850.00

    ජීවිතේ සතුටින් ඉන්න අපි හැමෝම ආසයි..ඒත් ඒකට ඕන ආරම්භක බලය..නැත්නම් ගාමක බලය අපට නැති එක තමයි අපේ පරාජයන්ට ලොකුවටම හේතු වෙන්නෙ…ඉතිං ඔයාලා එදිනෙදා ජීවිතේ සතුටෙන් ඉන්න කැමති නම්, මේ මොහොත ලස්සනට ගත කරන්න කැමති නම්..තමන්ගෙ අරමුණුවලට යන්න කැමති නම් කියවන්නම ඕන පොත් දෙකක්…Happy Living..බොහොම සරලව එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ලියැවුණු කතා 100ක් එකතු වුන අපූරූ පොත් දෙකක් Happy Living…
    Happy Living 2, Happy Living පළමු පොතේ ම දිගුවක් විදියට කියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත් ම පොතක් විදියට කියවන්නත් පුළුවන්.
    සතුටු කතන්දර / සිද්ධි / අත්දැකීම් – 50ක් බැගින් අඩංගු නිසා කොහොම කියෙව්වත් Happy Living 1 සහ Happy Living 2 සතුට දනවන පොත් ද්විත්වයක් වේවි. …

  • Happy Living 1

    රු850.00

    ජීවිතේ සතුටින් ඉන්න අපි හැමෝම ආසයි..ඒත් ඒකට ඕන ආරම්භක බලය..නැත්නම් ගාමක බලය අපට නැති එක තමයි අපේ පරාජයන්ට ලොකුවටම හේතු වෙන්නෙ…ඉතිං ඔයාලා එදිනෙදා ජීවිතේ සතුටෙන් ඉන්න කැමති නම්, මේ මොහොත ලස්සනට ගත කරන්න කැමති නම්..තමන්ගෙ අරමුණුවලට යන්න කැමති නම් කියවන්නම ඕන පොත් දෙකක්…Happy Living..බොහොම සරලව එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ලියැවුණු කතා 100ක් එකතු වුන අපූරූ පොත් දෙකක් Happy Living…
    Happy Living 2, Happy Living පළමු පොතේ ම දිගුවක් විදියට කියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත් ම පොතක් විදියට කියවන්නත් පුළුවන්.
    සතුටු කතන්දර / සිද්ධි / අත්දැකීම් – 50ක් බැගින් අඩංගු නිසා කොහොම කියෙව්වත් Happy Living 1 සහ Happy Living 2 සතුට දනවන පොත් ද්විත්වයක් වේවි. ❤…

  • 10 % OFF

    මැණිකේ- කාව්‍ය සංග්‍රහය-Menike

    Original price was: රු350.00.Current price is: රු315.00.
× Whatsapp Us