The Judgment

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

2 in stock

SKU: The Judgement Categories: ,

Description

ජීවිතයේ යම් අවස්ථාවක,
තමාගේ ම උසාවියක,
තමා ම විනිසුරුවරයා වී,
යුක්තිය පසිඳලන්නට
සිදුවන අවස්ථාවක්
පුද්ගලයෙකුට උදාවීමට හැකි ය..

එනමුදු
එසේ ලබා දෙන විනිශ්චය වුව ද
සර්ව සාධාරණ නොවීමට හැකි ය..

ලොව ඇති ඉහළම විනිශ්චාධිකරණය
කර්මය මිස අනෙකක් නොවේ.
නිවැරදි ම විනිශ්චය කර්මය සතු ය..

Reviews

There are no reviews yet.

Be the first to review “The Judgment”

Your email address will not be published. Required fields are marked *