Chéri Chérie – SWEETHEART-Poems (ශෙරි ශෙරි ස්විට්හාට්-පද්‍ය)

Original price was: රු800.00.Current price is: රු720.00.

මම හිටියෙ නිර්වාණය ලබන්න

ඔන්න මෙන්න කියලා

ඒ වගේ සැහැල්ලුවක්

ඒ වගේ තෘප්තියක්

ඒ වගේ සතුටක්

මට මීට කලින් දැනිලා තිබුණෙ නෑ.

ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට

මාව දෝරෙ ගලනවා

මම සැනසෙනවා

මම පාවෙනවා

මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

1 in stock

SKU: Cheri Cheri Category:

Description

මම හිටියෙ නිර්වාණය ලබන්න

ඔන්න මෙන්න කියලා

ඒ වගේ සැහැල්ලුවක්

ඒ වගේ තෘප්තියක්

ඒ වගේ සතුටක්

මට මීට කලින් දැනිලා තිබුණෙ නෑ.

ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට

මාව දෝරෙ ගලනවා

මම සැනසෙනවා

මම පාවෙනවා

මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

Reviews

There are no reviews yet.

Be the first to review “Chéri Chérie – SWEETHEART-Poems (ශෙරි ශෙරි ස්විට්හාට්-පද්‍ය)”

Your email address will not be published. Required fields are marked *