Sold out!

මෙලඩී-Melody

Original price was: රු1,200.00.Current price is: රු600.00.

SKU: Melody Categories: ,

Description

“රාත්‍රිය අඳුරුය
දැඩිසේ අඳුරුය
තරු කැට කිහිපයකින්
ඒ අඳුර පලවා හැරිය නොහැකිය…

හුදෙකලාව දරුණුය
අන්ධකාරයටත් වඩා දරුණුය
නමුත් අපූරු යෙහෙළියකගේ
එක සිනහවකින්
එය සදහටම පැරදවිය හැකිය…”

මධූෂා හේවගේ විසින් රචිත “මෙලඩි”

මිත්‍රත්වය, ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන “අපූරුතම කෘතියක රස මිහිර විදින්න”

Reviews

There are no reviews yet.

Be the first to review “මෙලඩී-Melody”

Your email address will not be published. Required fields are marked *