හොඳින් දන්නා නොදන්නා අප-Hondin Danna Nodanna Api (HDNA)

Original price was: රු950.00.Current price is: රු760.00.

SKU: Hondin Danna Category:

Description

“අහම්බකාරක නිසා ජීවිතේ නියත සත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්”
-දේව්-
” මිනිස්සු සතුටින් ඉන්නකොට මූණෙන් විතරක් නෙවෙයි,වචනවලිනුත් හිනාවෙනවා. මූණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචනවලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට”
-නිතූ-
” අපි හැමෝගෙම ඇතුලෙම ඉන්නවා හැංඟුණ මිනිහෙක්. ඒ හැංඟුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණේ කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු. හැංඟිලා ඉන්න මිනිහා හංඟලාම තියනවද අඩුමගානේ එකම එක පිටස්තරයෙක්ට හරි එළිකරනවද කියලා තීරණේ කරන්නේ අපි ළඟින් ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම මත”
-සුලක්ෂණ –
” සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුනට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕනා දේවල් නෙවේ කියලා”
-මදාරා-

Reviews

There are no reviews yet.

Be the first to review “හොඳින් දන්නා නොදන්නා අප-Hondin Danna Nodanna Api (HDNA)”

Your email address will not be published. Required fields are marked *