සඳ ප්‍රාර්ථනා-Sanda Prarthana
Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.
2 in stock
Description
”මම බිඳුණු කෙනෙක්…සම්පූර්ණයෙන් නැතත් මම භාගෙට හරි බිඳුණු කෙනෙක් ත්‍රිශූල්‍ය සර්…ඉතින් ඔයාට බෑ බිඳුණු මට ආදරේ කරන්න…ඔයාගේ ලස්සන ජීවිතය මම නිසා විසිරිලා යනවට මම කැමති නෑ…ඉතින් එදා අහපු දේට මට කැමති වෙන්න කොහෙත් ම විදිහක් නෑ…”
”ඔයා බිඳුණු කෙනෙක් නෙවේ යුහන්සා…ඔයා පෙති හයිය මලක්…ජීවිතේ අමාරුම තැන් දරා ගෙන හැම පෙත්තක් ම විහිදගෙන ඉන්න රතු රෝස මලක්…ගොඩක් හිත හයිය පුංචි ගෑණු ළමයෙක්…”






Reviews
There are no reviews yet.