වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි-Veronica Marenna Theeranaya Karai
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට පි‍්‍රය ය. ස්ථීර රැුකියාවක්ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය කරන්නීය. නිදිපෙති අධික ප‍්‍රමාණයක් පානය කරන ඈ මිය යාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි.
1 in stock
Description

Reviews
There are no reviews yet.