ලියතඹර-Liyathabara
Original price was: රු1,300.00.රු1,040.00Current price is: රු1,040.00.
ලියතඹර ඉන්දියාවේ හිමාල වනයේ තිබෙනවා යයි පැවසෙන භාවනානුයෝගී තවුසන්ගේ සිල් බිඳින්නට තරම් කාන්තා රූපයකට සමාන රුවෙන් යුත් ලියතඹරා මල් වැනි වූ, රජ කුමරුන්ගේ, සෙන්පතියන්ගේ, මහා කාව්‍යකාරයන්ගේ සිල් බිඳින විවිධ ගති ගුණාංගයන්ගෙන් යුතු ස්ත්‍රී චරිත තුනක් පිළිබඳව කියවෙන අපූර්ව කතා තුනකින් සැදුම් ලත් නවකතාවකි.
ඉන්දු කාශ්මීර දේශසීමාවේ යුද්ධය ඇවිලෙමින් පැවති සමයක ඈත දුෂ්කර කරම්පූර් ගම්මානයේ ඉපිද, හර්යානා ප්‍රාන්තයේ හමුදා නිලධාරියකුගේ බිරිඳ බවට පත්වන දීපචන්දාට කුමක් සිදුවේවි ද..?
ස්වර්ණද්වීප නම් සුන්දර රාජධානියේ සියම් දේශයේ බිසවකගේ සහ ස්වර්ණද්වීප බිසවගේ පුත් කුමරුන් දෙදෙනාගේ බල අරගලයට මැදිවන ලෝකුරුගමේ රන්කරුවකුගේ දියණියක් වන උපස්සනාගේ අනාගතය කෙසේ විසඳේද..?
තමාට වඩා වයසින් දෙගුණයක් වැඩි රාජකීය කාව්‍යක්කාරයාගේ කවි කෙරේ කාව්‍යමය ප්‍රේමයකින් බැඳෙන පද්මපාණී සිටු කුමරියට කුමක් සිදුවේද..?
මේ සියලු කතා රචනා කරන ඉන්දිරා බඹරැන්ද නම් ලේඛිකාව යනු කවුරුන්ද? ලියතඹර’ තුළින් ඔබට මේ සියලු ගැටලුවලට විසඳුම් ලබාගත හැකිය.
1 in stock
Description

Reviews
There are no reviews yet.