Sold out!

බහිරව-Bahirawa

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

”ඇත්තටම බහිර්ජෝ උඹ දන්නවද මගෙ අම්මලා කෝ කියලා..? ඒ ගැන මට කවුරුත් හරියට මොකුත් කියන්නෙ නෑනෙ.. එක අතකට නැති අය ගැන හිතලා වැඩකුත් නෑනේ.. නේද බං..?”

බහිර්ජ මගෙ පපුව උඩට ආවේ කලු පාට කකුල් හෙමින් හෙමින් තිය තිය. හරියට කවුරුත් නැතත් මම ඔයාට ඉන්නවා කියන්න වගේ. මගෙ ඇඟ උඩටම ඇවිත් මගෙ මූණ දිහා ටිකක් බලන් හිටියෙ දුකින් වගේ. කලු පාට උල් හොටක් තිබ්බට කවදාවත් මට හීරීමක්වත් කරලා නෑ. කකුල් වුණත් මගෙ ඇඟේ තියන්නෙ හරිම පරිස්සමට.

“මේ ගමේ කොච්චර ලස්සන කුරුල්ලො ඉන්නවද.. ඒත් මං ආදරේ උඹට විතරනේ..’

එහෙම කිව්වම බහිර්ජ ඔළුව මගෙ නිකටේ අතුල්ලන්න ගත්තේ මගෙ ආදරේ ඌට තේරෙනවා වගේ..

” බහිර්ජ උඹට මේ මාලේ කරදරයක් නෑ නේද, පූසන්ටනම් බෙල්ලට මාල දාන්න හොඳ නෑ කියලා ආච්චම්මා කිව්වා. ඌට එතකොට ඉව අඩු වෙනවලු. උඹටත් එහෙමද කොල්ලො. එහෙනම් ඕක අත්තක පටලලා හරි කඩා ගනින්.”

“ඔයා දන්නවද.. හෙට මං ගමනක් යනවා.. ඔයාත් එනවද යන්න..?”

“ක්‍රැව්.. ක්‍රැව්..”

SKU: Bahirawa Category:

Description

Reviews

There are no reviews yet.

Be the first to review “බහිරව-Bahirawa”

Your email address will not be published. Required fields are marked *