බයෝ කරපු ඒලෙවල්-Bio Karapu AL-කාව්‍ය

Original price was: රු500.00.Current price is: රු450.00.

මට ඕනෙ දැං ඔයා එක්ක

ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න

ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල

අල්ලන්න වගේ දුවගෙන එන්න

 

අපිට ඒ ගමං පුලුවන්

කංකාල පේෂියක සෛල වෙන්න

කොයිතරම් දෙපැත්තට ඇදුණත්

ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ

ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ

නේද කියල කොඳුරන්න

 

ඉතිං ඉක්මනට කියන්න මට

ඔයා එනවද නැද්ද යන්න

1 in stock

SKU: Bio Krapu AL Category:

Description

මට ඕනෙ දැං ඔයා එක්ක

ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න

ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල

අල්ලන්න වගේ දුවගෙන එන්න

 

අපිට ඒ ගමං පුලුවන්

කංකාල පේෂියක සෛල වෙන්න

කොයිතරම් දෙපැත්තට ඇදුණත්

ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ

ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ

නේද කියල කොඳුරන්න

 

ඉතිං ඉක්මනට කියන්න මට

ඔයා එනවද නැද්ද යන්න

Reviews

There are no reviews yet.

Be the first to review “බයෝ කරපු ඒලෙවල්-Bio Karapu AL-කාව්‍ය”

Your email address will not be published. Required fields are marked *