පෙරඹර කළුවර-Perambara Kaluwara
Original price was: රු1,380.00.රු1,242.00Current price is: රු1,242.00.
“මට ලෝබයි උඹ ගැන. ඒත් මට… උඹ සහේට ගන්ට බැරුවා. මයෙ අතින් වුණේ වැරැද්දක්.”
“මං ඔය ඇත්තන්ට එහෙව් වගක් කීවෙ නෑ නෙව. තමුන්නැහේව දැක්ක වෙලේම මයෙ ඇස් දෙක ගිනිකණ වැටුණා වගේ. අපේ වරිගෙ එවුන් අතරේ මං ඔය වගේ රූප ලස්සනක් දැකලා නෑ.”
“ම්… ඒකයි… එහෙනම් අර තරම් සෙංගතුකම් පාලා මට වතුර පොවන්න හැදුවේ?”
Description

Reviews
There are no reviews yet.