පතොක් මල් පෙති-Pathok Mal Pethi
Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.
මං ඔයාට විතරයි මෙච්චර කාලෙකට ආදරේ කලේ… මෙච්චර කාලයක් පැතුවෙ ඔයාගේ සතුට විතරයි… එක තත්පරයක්වත් මං වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ. ඔයාගේ කම්මුල් දෙපැත්තේම වල ගැහෙන මැජික් හිනාවක් තියෙන කෙල්ල මං නෙමේද බිනර? මේ ගිය සතියෙත් කිව්වේ අර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත්… මගේ පපුව පැලෙන්න ආවා එහෙම කියද්දි ඔයා දන්නවද… මං විඳවපු තරමක්. අන්න ඉන්නවා ශාක්‍ය සචිනි දෙන්නම. ඒ දෙන්නා දන්නවා මං කොච්චර ඇඬුවද විඳෙව්ද කියලා බිනර. මට බයයි… ඒත් ඔයාට යන්න දෙන්නත් බෑ… ඔයාව දැක්කම මට ආයේ ඔයා නැතුව බෑ කියලා විතරක් මං දැනගෙන හිටියා… බිනර මං පුදුම තරම් වාවගෙන හිටියේ මෙච්චර කාලයක් ඔයා නැතුව. මට ඔයාට යන්න දෙන්න බෑ දෙයියනේ…
1 in stock
Description

Reviews
There are no reviews yet.