ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්-Leonard Woolfge Dinapothe Nila Satahan
Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.ලෙනාර්ඩ් වුල්ෆ්, චන්ද්‍රශ්‍රී රණසිංහ චන්ද්‍රශ්‍රී රණසිංහ
Showing 129–154 of 154 resultsSorted by latest

ලෙනාර්ඩ් වුල්ෆ්, චන්ද්‍රශ්‍රී රණසිංහ චන්ද්‍රශ්‍රී රණසිංහ

එල් එස් එස් පතිරත්න

ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

1975 – 76 වසරවල සංචාරක ළමා පිරිසකගේ ගවේශණයක
අතරමංවීමක් හරහා සිදුවූ මායාකාරී සිවීම් පාදක කරගත්,
අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට
ලක්වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි
සත්‍ය කතාවකි.

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිනෙයි.එහෙත් ඒ වු කලි ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නෝසීතූ විරූ ලෙස වෙනස් වන සැමියගෙන්ද වද හින්සා ලබන ඇය හා දියනිය ඉරානයේ සිරවෙති. විවිද පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියනිය හා ආපසු අමෙරිකාවට යන සිහිනය සෑබෑ කරගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Daughter යනුවෙන් ලියවුනේ Betty Mahmoody නම් ඒ දිරිය ගැහැනියගේ සත්‍ය කතාවයි.

පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය

රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
දිලීප ජයකොඩි

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි
දිලීප ජයකොඩි

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
දිලීප ජයකොඩි

සෝවියට් පාලන කාලය තුළ බිහිවූ අග්‍රගණ්‍යම නවකතාකරුවන් අතළොස්සෙන් අයෙකි චිංගීස් අයිත්මාතොව්. ‘සමුගනිමු ගුල්සාරි’ නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ.
මිනිසකු හා අශ්වයකු අතර ඇතිවන අපූර්ව සබඳතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලීම් කෙෂොකෝව් නම් දගෙස්ථාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේගේ ‘මහල්ලා සහ මුහුද’ නවකතාව හා සමවන කෘතියක් ලෙසයි.
‘ජමිලා’, ‘දුයිෂෙන්’ හා ‘සමුගනිමු ගුල්සාරි’ යන කතා ත්‍රිත්වය ඇතුළත් ඕකැි දF එයැ පදමබඒසබි ්බා ිඑැචචැි නම් කෘතිය 1963 දී ඔහු වෙත ලෙනින් සාහිත්‍ය ත්‍යාගය උරුම කර දුන්නේය. මීට අමතරව 1966 දී ඔහු යළිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රාජ්‍ය ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය.
චින්ගීස් අයිත්මාතව්

චින්ගීස් අයිත්මාතව්

Anula De Silva

කි‍්‍රස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති.
එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය.
සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්ෂාව ඉපැරැුණි ප්‍රවාදය යි.
නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග්රීවය නිල් පැහැති ය.
මේ, ඉපැරැුණි ප්රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප්‍රාථමික ගෝත්‍රිකයා ගේ පුවතයි.

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
කුමාර සිරිවර්ධන Dan Brown

පරිවර්තනය කුමාර සිරිවර්ධන, Author Alex Michaelides

Author චිත්‍රා අයි පෙරේරා, Jean Sasson ,

Author අභය හේවාවසම් – Abhaya Hewawasam

ප්‍රේමචන්ද්‍ර අල්විස්-Premachandra Alwis

Author රොබට් නොක්ස් – Robert Knox
පරිවර්තනය Premachandra Alvis

Author අභය හේවාවසම් – Abhaya Hewawasam

දකුණු අමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවිමෙන් පැරණි අතුරුදහන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහෙදි ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් , මුද්‍රා තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කන්ඩායම නටඹුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දි, ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වෙන අතර බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජන වලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු මුළුමනින්ම වැසී ගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යයි. එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදහන් නගරයේ මාරක අබිරහස කුමක් ද? ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත් ද? මංජුල දිසානායක

ISBN : 9789556779509 Author:Dileepa Jayakodi

ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩිගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුනකදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනාවකට පසු එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැලලීන් ද අංග ජේදනයෙන් ද බියෙන් ද පිඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කිහිපයක් තුලදී මරණයට පත්වේ.
නේතන් රෑන්ඩි ගේ කණ්ඩායම , මෙකී ගුප්ත අබිරහස් සැගවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදහන් වූ ඔහුගේ පියා පිළිබද තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුන්ට , නොසිතු විරූ අනතුරුවලට සහ සතුන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින් රුධිර ගංගාවක් මතින් , අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වුත් ඇග ලොමු දෑහැ ගැන්වෙනසුළු වුත් යමක් සොයා ගැනීමට ඔව්හු සමත් වෙයි.
ඇමසන් වනයේ අඳුරු ලෝකය තුල මානව ශිෂ්ඨාචාරයෙන් වෙන්ව හුදකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?මිනිසාට කිසිවිටක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේද?
පරිවර්තනය මංජුල දිසානයක

Author Paulo Coeiho , රුවිනි තල්පාවිල – Ruwini Thalpawila Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana ISBN 9789551559366

Author චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka , පාවුලෝ කොයියෝ – Paulo Coelho
Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana
ISBN 955803365X

Author රංජිත් කුරුප්පු – Ranjith Kuruppu
Publisher සුරස – Surasa (fast publishing)