SHOP
  • 15 % OFF

    ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න-Obe Wirudda Lingikaya Therum Ganna

    Original price was: රු1,450.00.Current price is: රු1,232.50.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • 20 % OFF

    පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?-Pirimi Saha Gehenu Metharam Wenas Eyi

    Original price was: රු1,100.00.Current price is: රු880.00.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • 15 % OFF

    අපි කුමට ගැටෙමුද? – Api kumata gatemuda

    Original price was: රු1,150.00.Current price is: රු978.00.

    පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. මෙහි ප්‍රතිඵල වෙන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන් සහ කම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • 30 % OFF

    සුපුරුදු කතාවක් – Supurudu Kathawak

    Original price was: රු950.00.Current price is: රු665.00.

    ආනන්ද අමරසිරි

  • 10 % OFF

    පෙරළුෑ නැවුම් පස-Peralu Newm Pasa 2

    Original price was: රු750.00.Current price is: රු675.00.

    සිරිල් සී.පෙරේරා

  • 20 % OFF

    භස්මාවශේෂ – Perfect Remains – Bashmawashesha

    Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

    කෙයාන්ගෝම් කදුකර මාධ්‍යයේ ඉලේන් බක්ස්ටන්ගේ සිරුර පිළිස්සී යයි. ප‍්‍රකට නීතිඥවරියගේ අනන්‍යතාව හදුනා ගැනීමට ඉතිරි වී පවතින්නේ ඇගේ දත් කොටස් හා රෙදි කැබැල්ලක් පමණි.
    ​මේ අතර ස්කොට්ලන්තයේ , එඩින්බ්‍රෝ නගරයේ විශාල ගෘහයක බිම් මහලේ පිහිටි සැගවුණු කාමරයක් තුළින් ඉලේන් බක්ස්ටන්ගේ විලාපය අදුර විනිවිද යයි.
    ​රහස් පරීක්ෂක ඉන්ස්පෙක්ටර් කැලනැක් තම අලූත් රාජකාරී ස්ථානයට පා තබත්ම ඉලේන් බක්ස්ටන් නැමති නීතිඥවරිය අතුරුදහන්ව ඇති බව අසන්නට ලැබේ. එය මිනීමැරුමක් බවට සැක කෙරේ. ඉන්ටර්පෝල්හි රාජකාරියට සමු දී ස්කොට්ලන්තයට පැමිණි කැලනැක් තමා අසමර්ථයකු නොවන බව ඔප්පු කළ යුතුව තිබිණ. ඉලේන්ගේ මිනීමරුවා ඉතා දක්ෂ ලෙස සාක්ෂි වසන් කොට ඇති බව පසුව අනාවරණය වේ.
    ​ඉන් නොබෝ වේලාවකින් ම අසන්නට ලැබෙන්නේ තවත් කාන්තාවක පැහැර ගනු ලැබ ඇති බවට වූ පුවතයි. ඔරලෝසු කටුවත් සමග දැඩි සටනක නිරත වීමට කැලනැක් හට සිදු වේ. එහෙත් ඔහු බලාපොරොත්තු වූවාට වඩා එම කාන්තාවන්ගේ ඉරණම භයංකර වී තිබිණ.

  • 19 % OFF

    අම්මා-Amma

    Original price was: රු990.00.Current price is: රු800.00.

    මැක්සිම් ගෝර්කි දැදිගම වී රුද්‍රිගු

  • 20 % OFF

    දියතලයේ සැඟවුණු රහස-Diyathalaye Sengawuna Rahasa

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    කෝශලී සිරිචන්ද්‍ර

  • 10 % OFF

    ධවල ව්‍යාඝ‍්‍රයා-Dawala Viyagraya

    Original price was: රු1,175.00.Current price is: රු1,058.00.

    සෝමචන්ද්‍ර විජේසූරිය

  • 20 % OFF

    සර්ප උගුල-Sarpa Ugula

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    Victoriya Halt

  • 20 % OFF

    කළු ඕපල් මුදුව-Kalu Opal Muduwa

    Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

    මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්න ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.
    එංගලන්තයෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප‍්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප‍්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණගැසෙන දැන් තරුණයකු වී සිටින පැරණි මිතුරකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?

  • 10 % OFF

    මාර්කෝ පෝලෝ චාරිකා-Marko Polo Charika

    Original price was: රු750.00.Current price is: රු675.00.

    මානෙල් කරුණාතිලක

  • 20 % OFF

    තෙල්මා-Thelma

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    සමන් පුශ්ප ලියනගේ  Marie Corelli

  • 10 % OFF

    බ්‍රීඩා-Brida

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    මේ බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි.
    ඇයගේ සොයා යෑමේ කථාවයි
    ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? රෑ ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි.
    ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත් ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී.
    සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත් බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය.
    මේ ප්‍රේමය අනුරාගය අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි

    Author Paulo Coeiho , මහේෂි වීරකෝන් – Maheshi Weerakoon
    Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana

    ISBN 9786245087594

  • 10 % OFF

    යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය-Yakshaya Saha Prime Menaviya

    Original price was: රු980.00.Current price is: රු882.00.

    පාවුලෝ කොයියෝ – Paulo Coelho

  • 10 % OFF

    ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්-Leonard Woolfge Dinapothe Nila Satahan

    Original price was: රු800.00.Current price is: රු720.00.

    ලෙනාර්ඩ් වුල්ෆ්, චන්ද්‍රශ්‍රී රණසිංහ චන්ද්‍රශ්‍රී රණසිංහ

  • 20 % OFF

    පෙර භවයේදී ද පෙම් කළෙමි-Pera Bawayedida Pem Kalemi

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    එල් එස් එස් පතිරත්න

  • 20 % OFF

    මුතු කරාබුව පැළැඳි යුවතිය-Muthu Karabuwa Pelandi Yuwathiya

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

  • 20 % OFF

    සකේ සුවඳ-Sake Suwanda

    Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

    ISBN 9786245664191

  • 11 % OFF

    හිට්ලර් සොරාගත් රෝස හාවා-Hitler Soragath Rosa Hawa

    Original price was: රු450.00.Current price is: රු400.00.

    ISBN 9789556911206

  • 10 % OFF

    ඇමිටිවිලා-Amityville

    Original price was: රු800.00.Current price is: රු720.00.

    1975 – 76 වසරවල සංචාරක ළමා පිරිසකගේ ගවේශණයක
    අතරමංවීමක් හරහා සිදුවූ මායාකාරී සිවීම් පාදක කරගත්,
    අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට
    ලක්වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි
    සත්‍ය කතාවකි.

  • 10 % OFF

    දෙවියන්ගේ අඩවිය-Deviyange Adaviya

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිනෙයි.එහෙත් ඒ වු කලි ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නෝසීතූ විරූ ලෙස වෙනස් වන සැමියගෙන්ද වද හින්සා ලබන ඇය හා දියනිය ඉරානයේ සිරවෙති. විවිද පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියනිය හා ආපසු අමෙරිකාවට යන සිහිනය සෑබෑ කරගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Daughter යනුවෙන් ලියවුනේ Betty Mahmoody නම් ඒ දිරිය ගැහැනියගේ සත්‍ය කතාවයි.

  • 20 % OFF

    ධනවත් පියා, දිළිඳු පියා-Danawath Piya Dilidu Piya

    Original price was: රු900.00.Current price is: රු720.00.

    පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය

  • 20 % OFF

    හරි පුදුම ඉස්කෝලේ – Hari Puduma Iskole

    Original price was: රු940.00.Current price is: රු750.00.

    ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයයේ වැඩිම ඇලවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කතා පොතකි. නිදහස විනෝදය සහ ආදරය පාසලට කැදවමින් ජිවන ආස්වාදය සහ මානව ප්‍රේමය අධ්යාපනයට මුසුකල හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී දැරියක ලස සිත් පොලබවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ

    පරිවර්තනය ලීලානන්ද ගමාච්චි

  • 15 % OFF

    මනුතාපය-Manuthapaya

    Original price was: රු950.00.Current price is: රු807.50.

    ‘-අයි ඇම් ආර් ඒ ඊරියගොල්ල
    – Victor Hugo

  • 20 % OFF

    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ-Denna Depaththe

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

    දිලීප ජයකොඩි

  • 15 % OFF

    මොන මගුලක්ද මන්දා-Mona Magulakda Manda

    Original price was: රු1,100.00.Current price is: රු935.00.

    ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි

    දිලීප ජයකොඩි

  • 20 % OFF

    හැංගි විහංගි-Hangi Vihangi

    Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

    නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් වඩාත් ජනප්‍රිය කතා කලාවක් ගොඩනගාගෙන සිටින ඉන්දියානු ලේඛක චේතන් භාගත්ගේ කෘති සියල්ල සිංහල පාඨකයන් තිලිණ කල දිලීප ජයකොඩි නවතම පරිවර්තනයයි.

    දිලීප ජයකොඩි

  • 15 % OFF

    බිඳුණු බිලින්දා-Bindunu Bilinda

    Original price was: රු1,100.00.Current price is: රු935.00.

    ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.

    දිලීප ජයකොඩි

  • 20 % OFF

    සත් වැනි සඳේ රෑ-Sath Weni Sande Re

    Original price was: රු1,850.00.Current price is: රු1,480.00.

    අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘත ව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අපගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයාගේ මරණය, විලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අපගේ පුත්‍රයා සොයා ගනු ලැබීම – මේ සැම අතීතයට එක් වූ පුරා වෘත්තයන් ය. යුද්ධය පිළබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ.

    මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී! ඔහුගත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී……

    Victoria Halt

    අශ්විනි කාරියවසම්

  • 10 % OFF

    ඇට මැස්සා-Eta Messa

    Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

    සුගතපාලද සිල්වා

  • 10 % OFF

    සමුගනිමි ගුල්සාරි-Samuganimu Gulsary

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    සෝවියට් පාලන කාලය තුළ බිහිවූ අග්‍රගණ්‍යම නවකතාකරුවන් අතළොස්සෙන් අයෙකි චිංගීස් අයිත්මාතොව්. ‘සමුගනිමු ගුල්සාරි’ නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ.
    මිනිසකු හා අශ්වයකු අතර ඇතිවන අපූර්ව සබඳතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලීම් කෙෂොකෝව් නම් දගෙස්ථාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේගේ ‘මහල්ලා සහ මුහුද’ නවකතාව හා සමවන කෘතියක් ලෙසයි.
    ‘ජමිලා’, ‘දුයිෂෙන්’ හා ‘සමුගනිමු ගුල්සාරි’ යන කතා ත්‍රිත්වය ඇතුළත් ඕකැි දF එයැ පදමබඒසබි ්බා ිඑැචචැි නම් කෘතිය 1963 දී ඔහු වෙත ලෙනින් සාහිත්‍ය ත්‍යාගය උරුම කර දුන්නේය. මීට අමතරව 1966 දී ඔහු යළිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රාජ්‍ය ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය.

    චින්ගීස් අයිත්මාතව්

× Whatsapp Us