SHOP
  • 20 % OFF

    රාග ගිනි-Raga Gini

    Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

    සරසවියේදී මුණ ගැසුණු හොදම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කර ගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිළි අනාගතයක්ද විය. එහෙත් එදා රෑ.. අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇදුමින්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොදම මිතුරිය මා වෙතට ආවාය. ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය. “එයා මාව දූෂණය කළා.!” මගේ හොදම මිතුරිය කියන්නීය. “මං එහෙම කළේ නෑ.!” මගේ සැමියා කියයි. ඉතින් විශ්වාස කරන්නේ කාවද.? මගේ සැමියා, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍රී දූෂකයෙකුද.? නැතිනම් මගේ හොදම මිතුරිය බොරු කාරියක්ද.? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.? රාග ගිනි

  • 20 % OFF

    කාලය ඉදුරා පවසාවි – Kalaya Indura Pawasawi-Only Time Will Tell

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

    පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ. ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්‍තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය. “මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි..

  • 30 % OFF

    අෂ්ටවංකය-Ashtawankaya

    Original price was: රු2,900.00.Current price is: රු2,030.00.
  • 10 % OFF

    මිඩ් මාර් ච් – The Midmarch

    Original price was: රු1,680.00.Current price is: රු1,510.00.
  • 10 % OFF

    බැද්දේ කුලවමිය-Bedde Kulawamiya

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • 10 % OFF

    දඩයක්කාරයාගේ හෝරාව-Dadayakkarayage Horawa

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
  • 10 % OFF

    සේද වෛරය-Seda Wairaya

    Original price was: රු1,580.00.Current price is: රු1,422.00.
  • 10 % OFF

    අභිරහස් ළඳ-Abirahas Landa

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
  • 10 % OFF

    මයුරාගේ අබිමන-Mayurage Abimana

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.
  • 10 % OFF

    මෙලින් මැඳුරේ පාලිකාව-Melin Medure Palikawa

    Original price was: රු1,000.00.Current price is: රු900.00.
  • 10 % OFF

    සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා-Sonduru Medura Menfreya

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.
  • 10 % OFF

    දිවි පිම්ම-Divi Pimma

    Original price was: රු800.00.Current price is: රු720.00.
  • 10 % OFF

    සාරාගේ ගෙත්තම-Saarage Geththama

    Original price was: රු1,580.00.Current price is: රු1,422.00.
  • ව්‍යවච්චේදකයා-Vyawachchedakaya

    රු450.00

    දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප‍්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිථ්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහුට සමාන නමකින් යුත් කි‍්‍රස්ටෝපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි……
    යුරෝපා පුනරුද යුගය තුළ භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව, ලිංගික වශයෙන් වන පිබිදීමක්ද හටගත් බව ෆෙදරිකෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි. ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ව පහසුවෙන් සිහිගන්වන මේ අපූරු නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි; ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමඟ සරදම එහි නොමඳව මුසුව තිබේ.

  • 10 % OFF

    ගුරු ගීතය-Guru Geethaya-Susara

    Original price was: රු350.00.Current price is: රු315.00.
  • 10 % OFF

    නික්ම නොයන්නෙමි-Nikma Noyannemi

    Original price was: රු750.00.Current price is: රු675.00.
  • 10 % OFF

    වනස්පතිනිය-Wanaspathiniya

    Original price was: රු800.00.Current price is: රු720.00.
  • 10 % OFF

    ගැහැනු ළමයි-Gehenu Lamai

    Original price was: රු750.00.Current price is: රු675.00.
  • 30 % OFF

    නකුල මුනි-Nakula Muni

    Original price was: රු2,250.00.Current price is: රු1,575.00.
  • 15 % OFF

    අත්ලන්තික් දඩයම-Athlanthik Dadayama

    Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

    අතුරුදන් ශිෂ්ටාචාරයක්… බියකරු ගවේෂණයක්… මාරක රහසක්… ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති. එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි. අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය. මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද? ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද? මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

  • 30 % OFF

    උත්තමාවි – Uththamawi

    Original price was: රු1,000.00.Current price is: රු700.00.

    දේදුනු සේයා තනුජා බොතේජු

  • 10 % OFF

    කන්ද උඩ ගින්දර-Kanda UdaGindara

    Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

    සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

    ජැක්සන් ඇන්තනී

  • 10 % OFF

    බැද්දේගම-Beddegama

    Original price was: රු675.00.Current price is: රු607.50.

    අප රට සිටි ඉංග්රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්රේෂ්ඨතම ඉංග්රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්රමාණය වෙනස් කොට තිබේ.

  • 20 % OFF

    අග රැජින-බොරලු වලව්ව(Aga Rejina-Boralu Walawwa)

    Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

    අග රැජින නර්මදා රංගොඩගේ

    බොරළු වලව්ව වත්සලා කරුණාරත්න

  • 10 % OFF

    සියක් වසක හුදකලාව-Siyak Wasaka Hudakalawa

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩනංවයි.
    මායා යථාර්ථවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද, ලෝක සාහිත්‍ය ඉතිහාසයේ එතෙක්, මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමේදී සුවිශේෂව සලකා බැලූ කෘතිය ලෙස පිළිගැනේ.
    “…මේ විස්මයජනක නවකතාවෙන් හරියට කෙනෙකුට සිහිනයෙන් යමක් එළිදරව් වන්නාක් මෙන් ගිනිගෙන දැවෙන සිතිවිලි එළිදරව් වේ…”
    – ගැන්රේ ග්‍රාස්
    “…සමකාලීන ලතින් ඇමරිකානු නවකතාකරුවන් අතුරින් එක් දීප්තිමත් තාරකා මණ්ඩලයකි; ඔහු විශිෂ්ට පරිමාණයේ සම්භාව්‍ය කෘතියක රචකයෙකි; උසස් භාවයෙන් මෙම කෘතිය හෝමර්ගේ ‘ඔඩෙසි’ හා සැසඳිය හැකි කෘතියකි. ගාර්සියා මාර්කේස් සිත් වශීකරන ඉන්ද්‍රජාලිකයෙකි…”
    – ද නිව්යෝර්ක් ටයිම්ස්

    පරිවර්තනය පසන් කොඩිකාර /අබේ දිසානයක

  • 10 % OFF

    රත් වරලැති ලිය-Rath Waralethi Liya

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ළිං කණින්නකුගේ ගෝලයකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන ඍතුවකදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙම් ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල්, රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි. ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්ධි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ඡස්ථානයට ළඟා වෙයි.
    පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍යය, මිථ්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සාහිත්‍යය සමඟ එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණීය ගද්‍ය කාව්‍යයකි.

    පරිවර්තනය නිලුක කදුරුගමුව

    නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගේ නවකතාවක් සිංහල බසට නැඟෙන පළමුවැනි අවස්ථාව මෙය

  • 10 % OFF

    මම රක්ත වර්ණ නම් වෙමි-Mama Raktha Warna Nam Wemi

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    ඔර්හාන් පමුක්පරිවර්තනය – නිලූක කදුරුගමුව1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, සිය ජීවිතයත්, අධිරාජ්‍යයත් වර්ණනා කරනු පිණිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින් නියම කරයි. ඒ මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට, මිනීමරුවා සොයාගැනීම පිණිසත්, ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකුගේ සහය පතන්නට ග්‍රන්ථ ව්‍යාපෘතිය භාර ප්‍රධාන ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත්‍ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමකද, ආදරය නිසා උපන් ඊර්ෂ්‍යා පරවශබවෙහිද, එසේත් නැතහොත් ආගමික උමතුවේද? අබිරහස් මිනීමැරුමක සුලමුල සොයන ත්‍රාසය මුසු අපූර්ව නිර්මාණයක් වන මෙම නවකථාව, ආදරය, සිතුවම් කලාව කෙරෙහි මිනිසුන් තුළ ඇති අසීමිත කැපවීම මෙන්ම පෙරදිග සහ අපරදිග අතර ඇති සදාතනික ගැටුම විවරණය කරන මනරම් ආඛ්‍යානයකි.

  • 20 % OFF

    රාම සීතා රාවණා කෘති එකතුව-Rama Seetha Ravana Collection

    Original price was: රු5,400.00.Current price is: රු4,320.00.

    කුමාර සිරිවර්ධන

  • 30 % OFF

    සුපුරුදු කතාවක් – Supurudu Kathawak

    Original price was: රු950.00.Current price is: රු665.00.

    ආනන්ද අමරසිරි

  • 10 % OFF

    සේන්ගඟේ රැළිත් එක්ක – Sain gange Relith Ekka

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • 10 % OFF

    නිසල දියවත – Nisala Diyawatha

    Original price was: රු1,050.00.Current price is: රු945.00.

    දර්ශනා ශම්මි විජේතිලක

  • 20 % OFF

    අසනග වැසි-Asanaga Wesi

    Original price was: රු1,200.00.Current price is: රු960.00.

    දර්ශනා ශම්මි විජේතිලක

× Whatsapp Us