Toxic ගර්භ විස
Original price was: රු1,650.00.රු1,400.00Current price is: රු1,400.00.“මගෙ ඔලුව වටේ සමනල්ලු පියාඹන්න ගත්තා. පපුව ඇතුලෙ මල් පිපෙන්න ගත්තා ෆෝන් එකේ ස්ක්රීන් එක උඩ තොල් දෙක තියලා මං ඒක විසි තිස් වතාවක් ඉඹගෙන ඉඹගෙන ගියා. ඊට පස්සෙ සතුට කාන්දුවෙන ඇඟිලි තුඩු වලින් මෙහෙම ටයිප් කළා.
“ඔයාට මාව ඇත්තටම බලන්න ඕනද…?”
“ඔව්…”
Toxic- ගර්භ විස










