තාවතින්සා-Thawathinsa
Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.පුනර්භවය, නැතහොත් නැවත ඉපදීම ඔබ විශ්වාස කරනවාදැයි මම නොදනිමි. නමුත් මම එය විශ්වාස කරමි. මියෙන්න මොහොතකට පෙර දුන් එකම එක පොරොන්දුවක් නිසා ජීවිත කාලයක් මම ඔබ එනතෙක් බලාසිටිය නිසාවෙන්…
අවුරුදු ගානක් පුරා ඔබ ඉපදෙන්න බලන් සිටි නිසාවෙන්…
ආත්මගානක් පුරා අපි, අපි වෙනුවෙන්ම ඉපදී ජීවත්ව… මිය ගිය නිසාවෙන්…
මම එය තද බල ලෙස විශ්වාස කරමි….
– මහී –




