මීෂා-Meesha
Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka
Showing 513–515 of 515 resultsSorted by latest

මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka

කතෘ-Muthumudhalige Nishshanka-මුතුමුදලිගේ නිශ්ශංක මිල රුපියල් -700.00

ලක්දිව හෙල රැජිණ කුවේණියගේ කතාව…2013 මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟාවලිය හොඳම අත් පිටපත. තනුවකට ලියවුනු ගීතයක් වගේ ඉතිහාස කතාවට බැඳුණ නවකතාවක්.දහසක් පැතුම් බලාපොරොත්තු සිහින පොදි බැදගත් යුවතියකගේ ජිවිත කතාව’ ඒ සිහින දැස් ඉදිරිපිට බිඳ වැටුණ ගැහැනියකගේ සෝ සුසුමි අසන්න. ඇගේ විලාපය සහ ශාපය සියවස් ගණනාවක් පුරා අපට ඇසෙන බව සිහිපත් කරන්න. ඒ එක්කම යටිපෙළ කියවිමෙිදී කුවේණිලාත් විජයලාත් අතර පවතින සදාතනික අරගලය ගැන අදහසක් ලබා ගන්න.