SHOP
  • පෙර භවයේදී ද පෙම් කළෙමි-Pera Bawayedida Pem Kalemi
    20 % OFF
    Sold out!

    පෙර භවයේදී ද පෙම් කළෙමි-Pera Bawayedida Pem Kalemi

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    එල් එස් එස් පතිරත්න

  • මුතු කරාබුව පැළැඳි යුවතිය-Muthu Karabuwa Pelandi Yuwathiya
    20 % OFF

    මුතු කරාබුව පැළැඳි යුවතිය-Muthu Karabuwa Pelandi Yuwathiya

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

  • බීර සුවඳැති හාදු-Beera Suwandathi Hadu
    10 % OFF
    Sold out!

    බීර සුවඳැති හාදු-Beera Suwandathi Hadu

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    මේ පොළොව මත ජීවත්වන සියලුදෙනාගේම අරගලය බැදෙන බැදීම් අස්සේ හිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය . මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට  ජීවත්වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි .

  • ඇමිටිවිලා-Amityville
    10 % OFF
    Sold out!

    ඇමිටිවිලා-Amityville

    Original price was: රු800.00.Current price is: රු720.00.

    1975 – 76 වසරවල සංචාරක ළමා පිරිසකගේ ගවේශණයක
    අතරමංවීමක් හරහා සිදුවූ මායාකාරී සිවීම් පාදක කරගත්,
    අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට
    ලක්වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි
    සත්‍ය කතාවකි.

  • කාල නදී ගලා බසියි-Kala Nadee Gala Basee
    15 % OFF
    Sold out!

    කාල නදී ගලා බසියි-Kala Nadee Gala Basee

    Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

    කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.

  • චක්‍රවර්ති-Chakrawarthi
    15 % OFF

    චක්‍රවර්ති-Chakrawarthi

    Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

    සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
    හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
    විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.

  • මා-Maa
    20 % OFF

    මා-Maa

    Original price was: රු1,100.00.Current price is: රු880.00.

    ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.

  • හතරදෙනෙක් කුමාරවරු-Hatharadenek Kumarawaru
    10 % OFF

    හතරදෙනෙක් කුමාරවරු-Hatharadenek Kumarawaru

    Original price was: රු800.00.Current price is: රු720.00.

    කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය.

  • සුද්දීලාගේ කතාව-Suddilage Kathawa
    15 % OFF

    සුද්දීලාගේ කතාව-Suddilage Kathawa

    Original price was: රු1,350.00.Current price is: රු1,147.50.

    ස්ත්‍රීන් තුළ වන සරාගි සුකුමාරත්වයෙන් සපිරිව සිදාදියෙන් ගමට
    ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකාවන්ගේ විෂම
    චර්යාවන් නිරූපණය කරන නවකතාවකි.

  • දෙවියන්ගේ අඩවිය-Deviyange Adaviya
    10 % OFF

    දෙවියන්ගේ අඩවිය-Deviyange Adaviya

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිනෙයි.එහෙත් ඒ වු කලි ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නෝසීතූ විරූ ලෙස වෙනස් වන සැමියගෙන්ද වද හින්සා ලබන ඇය හා දියනිය ඉරානයේ සිරවෙති. විවිද පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියනිය හා ආපසු අමෙරිකාවට යන සිහිනය සෑබෑ කරගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Daughter යනුවෙන් ලියවුනේ Betty Mahmoody නම් ඒ දිරිය ගැහැනියගේ සත්‍ය කතාවයි.

  • ගිනිවැදුණ පියාපත්-කාව්‍ය සංග්‍රහය-Giniweduna Piyapath
    10 % OFF

    ගිනිවැදුණ පියාපත්-කාව්‍ය සංග්‍රහය-Giniweduna Piyapath

    Original price was: රු500.00.Current price is: රු450.00.

    සඳරැසි සුදුසිංහ

  • ධනවත් පියා, දිළිඳු පියා-Danawath Piya Dilidu Piya
    20 % OFF

    ධනවත් පියා, දිළිඳු පියා-Danawath Piya Dilidu Piya

    Original price was: රු900.00.Current price is: රු720.00.

    පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය

  • සුර අසුර යාමය-Sura Asura Yamaya
    20 % OFF

    සුර අසුර යාමය-Sura Asura Yamaya

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    නෝබට් අයගමගේ

  • දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ-Denna Depaththe
    20 % OFF

    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ-Denna Depaththe

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

    දිලීප ජයකොඩි

  • මොන මගුලක්ද මන්දා-Mona Magulakda Manda
    20 % OFF

    මොන මගුලක්ද මන්දා-Mona Magulakda Manda

    Original price was: රු1,200.00.Current price is: රු960.00.

    ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි

    දිලීප ජයකොඩි

  • බිඳුණු බිලින්දා-Bindunu Bilinda
    15 % OFF
    Sold out!

    බිඳුණු බිලින්දා-Bindunu Bilinda

    Original price was: රු1,100.00.Current price is: රු935.00.

    ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.

    දිලීප ජයකොඩි

  • වනගත ළමෝ-Wanagatha Lamo
    15 % OFF

    වනගත ළමෝ-Wanagatha Lamo

    Original price was: රු700.00.Current price is: රු595.00.

    Don Peatar පියතුමා

  • සමුගනිමි ගුල්සාරි-Samuganimu Gulsary
    10 % OFF

    සමුගනිමි ගුල්සාරි-Samuganimu Gulsary

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    සෝවියට් පාලන කාලය තුළ බිහිවූ අග්‍රගණ්‍යම නවකතාකරුවන් අතළොස්සෙන් අයෙකි චිංගීස් අයිත්මාතොව්. ‘සමුගනිමු ගුල්සාරි’ නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ.
    මිනිසකු හා අශ්වයකු අතර ඇතිවන අපූර්ව සබඳතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලීම් කෙෂොකෝව් නම් දගෙස්ථාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේගේ ‘මහල්ලා සහ මුහුද’ නවකතාව හා සමවන කෘතියක් ලෙසයි.
    ‘ජමිලා’, ‘දුයිෂෙන්’ හා ‘සමුගනිමු ගුල්සාරි’ යන කතා ත්‍රිත්වය ඇතුළත් ඕකැි දF එයැ පදමබඒසබි ්බා ිඑැචචැි නම් කෘතිය 1963 දී ඔහු වෙත ලෙනින් සාහිත්‍ය ත්‍යාගය උරුම කර දුන්නේය. මීට අමතරව 1966 දී ඔහු යළිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රාජ්‍ය ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය.

    චින්ගීස් අයිත්මාතව්

  • සියවසක් පවත්නා දවස-Siyawasak Pawathna Dawasa
    10 % OFF

    සියවසක් පවත්නා දවස-Siyawasak Pawathna Dawasa

    Original price was: රු800.00.Current price is: රු720.00.

    මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්, නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම් කරගෙන රචිත මෙම සුවිශිෂ්ට නවකතාව, ඉතිහාසය හා පුරාවෘත්තද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙළන ලද විචාරාත්මක බැල්මකි.
    එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ සංස්කෘතිය හා හර පද්ධතීන් සජීවී ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි.

    චින්ගීස් අයිත්මාතව්

     

  • රාවණ් ලියෝ - Ravan Leo
    15 % OFF
    Sold out!

    රාවණ් ලියෝ – Ravan Leo

    Original price was: රු1,100.00.Current price is: රු935.00.
    කීර්තිමත් අධිකරණ වෛද්ය විද්යා මහාචාර්යවරයෙක්. ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.
    හන්තාන අඩවියේ, මහකන්ද නිවහනේදී
    ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.
    රටම කැළඹූ, මහාචාර්යවරයාගේ තරුණ පුත්රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්රේමයක්ද..?
    විද්යාත්මක පර්යේෂණයක්ද..?
    සැඟවුණු රහසක්ද..?
    සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි.
    රහසිගතව ක්රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක්…..
    ඇයගේ අධීක්ෂණය යටතේ යොදාවන ලද ආධුනික නිලධාරියෙක්.
    එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.
    ප්රදීප් රත්නායක
  • කලම්බො-Colombo
    15 % OFF

    කලම්බො-Colombo

    Original price was: රු1,450.00.Current price is: රු1,232.50.

    මොහාන් රාජ් මඩවල

  • බෝදිලිමා-Bodilima
    15 % OFF
    Sold out!

    බෝදිලිමා-Bodilima

    Original price was: රු800.00.Current price is: රු680.00.

    මොහාන් රාජ් මඩවල

  • අයි.ඩී.-I.D.
    15 % OFF
    Sold out!

    අයි.ඩී.-I.D.

    Original price was: රු1,650.00.Current price is: රු1,402.50.

    මොහාන් රාජ් මඩවල

  • මාගම් සෝලිය-Magam Soliya
    15 % OFF

    මාගම් සෝලිය-Magam Soliya

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.

    මොහාන් රාජ් මඩවල

  • ආදරණීය වික්ටෝරියා-Adaraneeya Victoria
    15 % OFF

    ආදරණීය වික්ටෝරියා-Adaraneeya Victoria

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවට පසුබිම් වෙයි.

    මොහාන් රාජ් මඩවල

  • රැජින-Rejina
    15 % OFF

    රැජින-Rejina

    Original price was: රු1,650.00.Current price is: රු1,402.50.

    මේ වූ කලී, නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම, ආදරය උදුරා විසිකල මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හඳවතින්ම ආදරය කල අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

    මොහාන් රාජ් මඩවල

  • ලොවීනා-Loveena
    15 % OFF

    ලොවීනා-Loveena

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    කුලවත් පවුලකට උපන් රුවැති ප්‍රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්‍රසිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක්‌ බවට පත්වීමටය. එහිදී දස්‌කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක්‌ නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක්‌ වූවාය. එහි ප්‍රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස්‌ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය. කුලීන ජනයාගේ උදහසට ලක්‌ වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලායාමට සිදුවූ අතර අන්තිමේදී ඔවුන් ගොස්‌ නතර වූයේ ගල්කිස්‌ස මුහුද අද්දරය. මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැගුනේ එහිදීය. ‘ලොවීනා’ නවකතාවේ සාරය වන්නේ එයයි.

    මොහාන් රාජ් මඩවල

  • තිත්ත කෝපි-Thitta Kopi
    10 % OFF

    තිත්ත කෝපි-Thitta Kopi

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

    Anula De Silva

  • 1925 Once Upon A Time In Ceylon
    15 % OFF
    Sold out!

    1925 Once Upon A Time In Ceylon

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    Imesh Madusanka Yapa

  • ශිව-මෙලුහාවේ අමරණීයයෝ-Shiwa Meluha
    20 % OFF
    Sold out!

    ශිව-මෙලුහාවේ අමරණීයයෝ-Shiwa Meluha

    Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

    කි‍්‍රස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති.
    එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය.
    සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්‍ෂාව ඉපැරැුණි ප‍්‍රවාදය යි.
    නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග‍්‍රීවය නිල් පැහැති ය.
    මේ, ඉපැරැුණි ප‍්‍රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයා ගේ පුවතයි.

  • බත්තලංගුණ්ඩුව-Baththalngunduwa
    10 % OFF
    Sold out!

    බත්තලංගුණ්ඩුව-Baththalngunduwa

    Original price was: රු980.00.Current price is: රු882.00.

    ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

  • මැට්ටි – Matti
    20 % OFF

    මැට්ටි – Matti

    Original price was: රු900.00.Current price is: රු720.00.

    මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
    වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
    කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.