ත්‍රිත්ව-Thrithwa
Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.කතෘ-Muthumudhalige Nishshanka-මුතුමුදලිගේ නිශ්ශංක මිල රුපියල් -700.00
Showing 513–514 of 514 resultsSorted by latest

කතෘ-Muthumudhalige Nishshanka-මුතුමුදලිගේ නිශ්ශංක මිල රුපියල් -700.00

ලක්දිව හෙල රැජිණ කුවේණියගේ කතාව…2013 මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟාවලිය හොඳම අත් පිටපත. තනුවකට ලියවුනු ගීතයක් වගේ ඉතිහාස කතාවට බැඳුණ නවකතාවක්.දහසක් පැතුම් බලාපොරොත්තු සිහින පොදි බැදගත් යුවතියකගේ ජිවිත කතාව’ ඒ සිහින දැස් ඉදිරිපිට බිඳ වැටුණ ගැහැනියකගේ සෝ සුසුමි අසන්න. ඇගේ විලාපය සහ ශාපය සියවස් ගණනාවක් පුරා අපට ඇසෙන බව සිහිපත් කරන්න. ඒ එක්කම යටිපෙළ කියවිමෙිදී කුවේණිලාත් විජයලාත් අතර පවතින සදාතනික අරගලය ගැන අදහසක් ලබා ගන්න.