Showing 481–512 of 519 resultsSorted by latest


මොහාන් රාජ් මඩවල

මොහාන් රාජ් මඩවල

මොහාන් රාජ් මඩවල

මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.
මොහාන් රාජ් මඩවල

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවට පසුබිම් වෙයි.
මොහාන් රාජ් මඩවල

මේ වූ කලී, නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම, ආදරය උදුරා විසිකල මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හඳවතින්ම ආදරය කල අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
මොහාන් රාජ් මඩවල

කුලවත් පවුලකට උපන් රුවැති ප්රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්‍රසිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක් බවට පත්වීමටය. එහිදී දස්කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක් නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක් වූවාය. එහි ප්‍රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය. කුලීන ජනයාගේ උදහසට ලක් වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලායාමට සිදුවූ අතර අන්තිමේදී ඔවුන් ගොස් නතර වූයේ ගල්කිස්ස මුහුද අද්දරය. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැගුනේ එහිදීය. ‘ලොවීනා’ නවකතාවේ සාරය වන්නේ එයයි.
මොහාන් රාජ් මඩවල

Anula De Silva

Imesh Madusanka Yapa

කි‍්‍රස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති.
එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය.
සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්ෂාව ඉපැරැුණි ප්‍රවාදය යි.
නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග්රීවය නිල් පැහැති ය.
මේ, ඉපැරැුණි ප්රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප්‍රාථමික ගෝත්‍රිකයා ගේ පුවතයි.

ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
කුමාර සිරිවර්ධන Dan Brown

පරිවර්තනය කුමාර සිරිවර්ධන, Author Alex Michaelides

මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

මාර්ටින් වික්‍රමසිංහ

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

ලියනගේ අමරකීර්ති

ලියනගේ අමරකීර්ති

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Author මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Author චිත්‍රා අයි පෙරේරා, Jean Sasson ,

Author අභය හේවාවසම් – Abhaya Hewawasam

ප්‍රේමචන්ද්‍ර අල්විස්-Premachandra Alwis

Author සමරවීර විජයසිංහ

චන්ද්‍රසිරි නිරිඇල්ල– Chandrasiri Niriella

Author රොබට් නොක්ස් – Robert Knox
පරිවර්තනය Premachandra Alvis

Author අභය හේවාවසම් – Abhaya Hewawasam

දකුණු අමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවිමෙන් පැරණි අතුරුදහන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහෙදි ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් , මුද්‍රා තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කන්ඩායම නටඹුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දි, ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වෙන අතර බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජන වලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු මුළුමනින්ම වැසී ගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යයි. එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදහන් නගරයේ මාරක අබිරහස කුමක් ද? ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත් ද? මංජුල දිසානායක

ISBN : 9789556779509 Author:Dileepa Jayakodi