SHOP
  • 20 % OFF

    තම්මැන්නා රැජින-Thammanna Rejina

    Original price was: රු700.00.Current price is: රු560.00.

    ලක්දිව හෙල රැජිණ කුවේණියගේ කතාව…2013 මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟාවලිය හොඳම අත් පිටපත. තනුවකට ලියවුනු ගීතයක් වගේ ඉතිහාස කතාවට බැඳුණ නවකතාවක්.දහසක් පැතුම් බලාපොරොත්තු සිහින පොදි බැදගත් යුවතියකගේ ජිවිත කතාව’ ඒ සිහින දැස් ඉදිරිපිට බිඳ වැටුණ ගැහැනියකගේ සෝ සුසුමි අසන්න. ඇගේ විලාපය සහ ශාපය සියවස් ගණනාවක් පුරා අපට ඇසෙන බව සිහිපත් කරන්න. ඒ එක්කම යටිපෙළ කියවිමෙිදී කුවේණිලාත් විජයලාත් අතර පවතින සදාතනික අරගලය ගැන අදහසක් ලබා ගන්න.

  • 10 % OFF

    බේබි-Baby

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් කතා මාලාව
    “තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහ ඒ තිළින් ඇතිවන්නා වූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය,කුතුහලය සහ ආදරය එකට මුසු වූ ශෘංගාරාත්මක කතා ත්‍රිත්වයකි.”මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්තවන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන්ගෙන් යුක්තයි..
    මේ එහි තවත් කතාවක් වන බේබි නවකතාවයි..

  • 15 % OFF

    එකම හඳක් යට-Ekama Handak Yata

    Original price was: රු500.00.Current price is: රු425.00.

    Charunya dehigama

  • 10 % OFF

    ගෝහාර්-Gohar

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    ගෝර් ගේ පියා ගෝර් මෙලොව එළිය දැකීමටත් ප්‍රථම අපරාධකරුවකුගේ වෙඩි පහරින් මිය යන අතර, මවට එල්ල වන වෙඩි පහරින් ඔහුගේ නූපන් නැගණියද මවගේ කුස තුළම මිය යයි. මව සමග උස් මහත් වන ගෝර් සාමාන්‍ය දරුවකු ලෙසින් වැඩුණද එක් රාත්‍රියක ඒ සියල්ල උඩු යටිකුරු වන්නේ ගෝර් වටා කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් සැරිසරන බව මවට වැටහීමත් සමගිනි…! කිසිවෙකුට නොපෙනෙන නමුත් ගෝර් සමගින් සැරිසරන්නේ කවුද?

  • 15 % OFF

    ඇමසොනියා – AMAZONIA

    Original price was: රු1,850.00.Current price is: රු1,572.50.

    ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩිගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුනකදු නොමැතිව අතුරුදහන් වේ.  වසර ගණනාවකට පසු එකී කණ්ඩායමේ  විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැලලීන් ද අංග ජේදනයෙන් ද බියෙන් ද පිඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කිහිපයක් තුලදී මරණයට පත්වේ.

    නේතන් රෑන්ඩි ගේ කණ්ඩායම , මෙකී ගුප්ත අබිරහස් සැගවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදහන් වූ ඔහුගේ පියා පිළිබද තොරතුරක් සෙවීම සඳහාය.  එහෙත් එහිදී ඔවුන්ට , නොසිතු විරූ අනතුරුවලට සහ සතුන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින් රුධිර ගංගාවක් මතින් , අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වුත් ඇග ලොමු දෑහැ ගැන්වෙනසුළු වුත් යමක් සොයා ගැනීමට ඔව්හු සමත් වෙයි.

    ඇමසන් වනයේ අඳුරු ලෝකය තුල මානව ශිෂ්ඨාචාරයෙන් වෙන්ව හුදකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?මිනිසාට කිසිවිටක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේද?

    පරිවර්තනය මංජුල දිසානයක

  • 10 % OFF

    මිනිත්තු එකොළහේ කතන්දරේ-Miniththu Ekolahe kathandhare

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    Author Paulo Coeiho , රුවිනි තල්පාවිල – Ruwini Thalpawila Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana ISBN 9789551559366

  • 20 % OFF

    සෙංකොට්ටං-Senkottan

    Original price was: රු900.00.Current price is: රු720.00.

    Author මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

  • 10 % OFF

    ගිරි දේවි-Giri Devi

    Original price was: රු550.00.Current price is: රු495.00.

    ශාන්ති දිසානායක

  • 10 % OFF

    ස්වයංජාත-Swayanjatha

    Original price was: රු1,380.00.Current price is: රු1,242.00.

    Author සමරවීර විජයසිංහ

  • 10 % OFF

    කුරුලු හදවත-Kurulu Hadawatha

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ලියනගේ අමරකීර්ති

  • 10 % OFF

    අහම්බකාරක-Ahambakaraka

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ලියනගේ අමරකීර්ති

  • 10 % OFF

    අපොයියාව-Apoyiyawa

    Original price was: රු700.00.Current price is: රු630.00.

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

  • 10 % OFF

    යුගාන්තය-Yuganthaya

    Original price was: රු900.00.Current price is: රු810.00.

    මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

  • 10 % OFF

    කලියුගය-Kaliyugaya

    Original price was: රු900.00.Current price is: රු810.00.

    මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

  • 10 % OFF

    ගම්පෙරළිය-Gamperaliya

    Original price was: රු900.00.Current price is: රු810.00.

     

    මාර්ටින් වික්‍රමසිංහ

  • 20 % OFF

    මාණික්කාවත-Manikkawatha

    Original price was: රු900.00.Current price is: රු720.00.

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

  • 20 % OFF

    මැට්ටි – Matti

    Original price was: රු900.00.Current price is: රු720.00.

    මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
    වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
    කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.

  • 10 % OFF

    බත්තලංගුණ්ඩුව-Baththalngunduwa

    Original price was: රු980.00.Current price is: රු882.00.

    ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

  • 15 % OFF

    1925 Once Upon A Time In Ceylon

    Original price was: රු1,850.00.Current price is: රු1,572.00.

    Imesh Madusanka Yapa

  • 10 % OFF

    තිත්ත කෝපි-Thitta Kopi

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

    Anula De Silva

× Whatsapp Us