SHOP
  • 10 % OFF

    ජීවනාලී-Jeewanali-(Poem)

    Original price was: රු350.00.Current price is: රු315.00.

    ඉරෝෂා ප්‍රසාදි

  • 10 % OFF

    බර වැඩි පිහාටු-Bara Wedi Pihatu-Poem

    Original price was: රු300.00.Current price is: රු270.00.

    දිලිජ උදාර පීරිස්

  • 10 % OFF

    සරාග සංධ්වනි-Saraga Sandhwani-Poem

    Original price was: රු400.00.Current price is: රු360.00.

    කුමාර හෙට්ටිආරච්චි

  • 10 % OFF

    අචිරවතියෙන් එතෙර වෙමි-Achirawathiyen Ethera Wemi(Poem)

    Original price was: රු300.00.Current price is: රු270.00.

    හිමාලි අංගබද්‍රා වීරක්කොඩි

  • 10 % OFF

    ජීවනාලී-බර වැඩි පිහාටු-සරාග සංධ්වනි-අචිරවතියෙන් එතෙර වෙමි-Jeevanali-Bara Wedi Pihatu-Saraga Sandwani-Achirawaitiyen

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

    ඉරෝෂා ප්‍රසාදි දිලිජ උදාර පීරිස් කුමාර හෙට්ටිආරච්චි හිමාලි අංගබද්‍රා වීරක්කොඩි

  • 20 % OFF

    තම්මැන්නා රැජින-Thammanna Rejina

    Original price was: රු700.00.Current price is: රු560.00.

    ***මේ අතර කුවණ්ණා කුමරියට දැනුණේ තමාට පාලනය කළ නොහැකි බලවේගයක් මඟින් තමාව මෙහෙයවන බවයි.දීයා නිහඬව ඉදිරියෙන් ගමන් කළාය.එහෙත් අසු මෙහෙයවන්නේ තමා නොව කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් යයි කුවණ්ණාට සිතිණි. මෙය නිධානය හෝ ගල් ලෙන සම්බන්ධ සිද්ධියක් නොවේ..ඇය නිදන් දොර වසා පිටත් වූයේ හොඳ සිහියෙන් බව නිශ්චිතවම දැන සිටියාය.එහෙත් දැන් ඇයට කිසිවක් තීරණය කළ නොහැකි බව දැනේ..ඉබේ ඉදිරියට යාම නවතා තමාට රිසිලෙස අසු මෙහෙයවා යාමට ඇය කැමති වූවත් එසේ කළ නොහැකි විය.. ඇය අත පත්තු කරගත් විලක්කුවක් විය.එය ගත්තේ සුධීර කල්පනාවෙන් හැමදෙයක්ම රැස්කර තිබූ ගල් ගුහාවෙන්ය.තමා යන්නේ නියම මඟ යයි විලක්කුවේ ආලෝකයෙන් ඇය තහවුරු කරගත්තාය..තමා උගත් සියළු යන්ත්‍ර මන්ත්‍ර සිහියට නැඟුණත් ඒ සියල්ල අභිබවා යමක් ක්‍රියාත්මක වන බව කුවණ්ණා වටහා ගත්තාය. “කුමරිය,කිසි දිනක ඔබ ඇඟ දැවටූ සළුවක් වෙනත් අයකුට නොදෙන්න.එවැන්නක් උපයෝගී කරගෙන ඔබ ඉක්මවා යන බලයක් යමෙකුට අත්පත් කරගත හැකිවේවි.” පසුගිය දිනක ඇගේ සලුවක් හිටිහැටියේ අතුරුදහන් විය.එය සෙවීමට කෙතරම් මහන්සි වුවද ඇයට එය සොයාගත නොහැකි විය.. ***මාළිගය අසල කැලෑ රොදින් මතුවන විට දීයා තමා වෙත පෙරමඟට එනු කුවණ්ණා දුටුවාය.ලේ තැවරුණ මුව ඇගේ බිය දෙගුණ තෙගුණ කළාය.සතුන් දඩයම් කරන දිවිදෙන කිසි දිනෙක තමා හමුවට ලේ වැගිරන මුවින් පැමිණ නැත..අද උදෑසන ඇය ප්‍රථම වතාවට මිනිසකු මරා දැම්මාය.කුවණ්ණා කුමරිය වන්දනා වෘක්ශය ලඟින් බිමට බැස්සේ චංචල වූ සිතකිනි… කතෘ විනෝදනී සේනාරත්න

× Whatsapp Us