SHOP
  • Shah Rukh Khan (Legend*Icon*Star) – Soft Cover-English

    රු3,200.00

    Author Mohar Basu
    Publisher Harper Collins india
    Pages 296
    Price Rs.3200
    ***********************
    ‘I SAY IT WITH ALL HUMILITY, I AM THE LAST OF THE STARS’
    AS A SUPERSTAR WHO LIVES HIS LIFE in the glare of cameras and headlines, much has been written about Shah Rukh Khan—his passion, his craft, his humility and the love he spreads around. But beyond the films, the news and the star persona is a man who has come to mean many different things to his ever-growing legion of fans.
    As much a paean to Shah Rukh’s career as a tribute to the actor himself, this book is a dream compendium of intimate stories, fan accounts and never-before-seen photographs of the man who rules the hearts of more than half the world’s people—the star, the icon, the legend, SHAH RUKH KHAN.

  • 20 % OFF

    දවා හළු කළ නොහැක-Dawa Halukala Noheka-Lushan Bulathsinhala

    Original price was: රු1,900.00.Current price is: රු1,520.00.
  • 10 % OFF

    තරු මගට පිවිසුනෙමි යූරි ගගාරින්-Tharu Magata Piwisunemi

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    1961 අප්‍රේල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක් කළේය. ඒ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත්වෙමිනි. ඒ සමඟම ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද දිනූ චරිතයක් බවට පත් වූවේය. ‘තරු මගට පිවිසුණෙමි’ ඔහුගේ ස්ව‍යං ලිඛිත චරිතාපදානයයි. එය එක් පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම හා අරමුණු සහගත බව පිළිබඳ කතාවකි. එසේම එය සමස්ථ මානව වර්ගයාගේම ජයග්‍රහණයන් පිළිබඳව ද විචිත්‍ර කතාවකි.

  • 15 % OFF

    අබිරහස් සබ්මැරීනය – Abirahas Sabmarinaya

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයාගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම,
    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
    ලොමුදැහැගන්වනසුලුය!

× Whatsapp Us