Showing all 3 resultsSorted by latest


ප්‍රේමය යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ තරුණයකු සහ තරුණියක අතර හටගන්නා ආදර බැඳීමකි. එහෙන් බුදු දහමේ හිරන්තරයෙන් කියවෙන මාතෘ – දාරක ප්‍රේමය, පීතෘ – දාරක ප්‍රේමය, සහෝදර ප්‍රේමය, කිතු දහමෙහි සඳහන් වන අසල්වැසියා කෙරෙහි පවතින ප්‍රේමය ආදී ප්‍රේමයේ උප – ප්රවර්ගයන් ගණනාවක් තිබේ.
ප්‍රේමය ඔක්සිජන් වැනි ය. එය සැම තැනම පවතී. නමුත් පවතින බව කිසිවකුට නොපෙනේ. නොපෙනෙන නමුත් එය ඇති බව සියල්ලෝම දනිති. සෑම මිනිසකුම ජීවත්වන්නේ ඔක්සිජන් පවතින තැනක පමණි. එය නොමැති නම් කිසිවෙකුට එතනින් එහා තවදුරටත් ජීවත්වන්නට නොහැක. ප්‍රේමය ද එසේම ය.
මේ සමාජය නීති පද්ධතියකින් පමණක් නොව සංස්කෘතික සදාචාර රීති සමුදායකින් ද බැඳී තිබේ. එහෙත්, ප්‍රේමණීය හදවතකට සීමා මායිම් පැනවිය හැක්කේ කාටද?

“තනි උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙත් කටු තියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. තමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ. මල තලන්න එන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක තියාගන්නවා නෙහාන් තනි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ….”