Showing all 2 resultsSorted by latest
“දන්නවද දේදු… මිනිස්සුන්ට වැඩිපුරම කේන්ති යන්නෙ තමන්ට වටිනම අයත් එක්ක විතරයි. ඒ මොනවා හරි දේකින් එයාලව නැතිවෙයි කියන බයට. පොඩි දෙයක් වුනත් ලොකුවට අරගෙන කෑ ගහන්නෙ ඒ බයට. ඒත් ඒ කේන්තිය හින්දම ආදරේ කරන කෙනාගෙ හිත රිදෙනවා. ඒක ඇත්ත. ඒ කේන්තිය අස්සෙ තියෙන ආදරේ පේන්නෙ ටික දෙනෙකුට විතරයි. මේ කේන්තිය අස්සෙ තියෙන මගෙ ආදරෙත් තේරුම් ගන්න දේදු…”