SHOP
  • නැන්දම්මාගේ ඩයරිය-Nendammage Diarya
    20 % OFF

    නැන්දම්මාගේ ඩයරිය-Nendammage Diarya

    Original price was: රු1,100.00.Current price is: රු880.00.

    ”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”

  • ලෙමන් ඇන්ඩ් පැෂන්-Lemon and Passion
    20 % OFF

    ලෙමන් ඇන්ඩ් පැෂන්-Lemon and Passion

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
  • හොඳ බිරිඳ - Honda Birinda
    20 % OFF

    හොඳ බිරිඳ – Honda Birinda

    Original price was: රු900.00.Current price is: රු720.00.
  • සෙල්ලංද කොල්ලෝ(Sellanda Kollo)
    20 % OFF

    සෙල්ලංද කොල්ලෝ(Sellanda Kollo)

    Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

    සැප්තැම්බර් 20 නිකුත් වේ..