SHOP
  • 20 % OFF

    තම්මැන්නා රැජින-Thammanna Rejina

    Original price was: රු700.00.Current price is: රු560.00.

    ලක්දිව හෙල රැජිණ කුවේණියගේ කතාව…2013 මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟාවලිය හොඳම අත් පිටපත. තනුවකට ලියවුනු ගීතයක් වගේ ඉතිහාස කතාවට බැඳුණ නවකතාවක්.දහසක් පැතුම් බලාපොරොත්තු සිහින පොදි බැදගත් යුවතියකගේ ජිවිත කතාව’ ඒ සිහින දැස් ඉදිරිපිට බිඳ වැටුණ ගැහැනියකගේ සෝ සුසුමි අසන්න. ඇගේ විලාපය සහ ශාපය සියවස් ගණනාවක් පුරා අපට ඇසෙන බව සිහිපත් කරන්න. ඒ එක්කම යටිපෙළ කියවිමෙිදී කුවේණිලාත් විජයලාත් අතර පවතින සදාතනික අරගලය ගැන අදහසක් ලබා ගන්න.

  • 10 % OFF

    බේබි-Baby

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් කතා මාලාව
    “තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහ ඒ තිළින් ඇතිවන්නා වූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය,කුතුහලය සහ ආදරය එකට මුසු වූ ශෘංගාරාත්මක කතා ත්‍රිත්වයකි.”මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්තවන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන්ගෙන් යුක්තයි..
    මේ එහි තවත් කතාවක් වන බේබි නවකතාවයි..

  • 15 % OFF

    එකම හඳක් යට-Ekama Handak Yata

    Original price was: රු500.00.Current price is: රු425.00.

    Charunya dehigama

  • 10 % OFF

    ගෝහාර්-Gohar

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    ගෝර් ගේ පියා ගෝර් මෙලොව එළිය දැකීමටත් ප්‍රථම අපරාධකරුවකුගේ වෙඩි පහරින් මිය යන අතර, මවට එල්ල වන වෙඩි පහරින් ඔහුගේ නූපන් නැගණියද මවගේ කුස තුළම මිය යයි. මව සමග උස් මහත් වන ගෝර් සාමාන්‍ය දරුවකු ලෙසින් වැඩුණද එක් රාත්‍රියක ඒ සියල්ල උඩු යටිකුරු වන්නේ ගෝර් වටා කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් සැරිසරන බව මවට වැටහීමත් සමගිනි…! කිසිවෙකුට නොපෙනෙන නමුත් ගෝර් සමගින් සැරිසරන්නේ කවුද?

  • 15 % OFF

    ඇමසොනියා – AMAZONIA

    Original price was: රු1,850.00.Current price is: රු1,572.50.

    ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩිගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුනකදු නොමැතිව අතුරුදහන් වේ.  වසර ගණනාවකට පසු එකී කණ්ඩායමේ  විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැලලීන් ද අංග ජේදනයෙන් ද බියෙන් ද පිඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කිහිපයක් තුලදී මරණයට පත්වේ.

    නේතන් රෑන්ඩි ගේ කණ්ඩායම , මෙකී ගුප්ත අබිරහස් සැගවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදහන් වූ ඔහුගේ පියා පිළිබද තොරතුරක් සෙවීම සඳහාය.  එහෙත් එහිදී ඔවුන්ට , නොසිතු විරූ අනතුරුවලට සහ සතුන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින් රුධිර ගංගාවක් මතින් , අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වුත් ඇග ලොමු දෑහැ ගැන්වෙනසුළු වුත් යමක් සොයා ගැනීමට ඔව්හු සමත් වෙයි.

    ඇමසන් වනයේ අඳුරු ලෝකය තුල මානව ශිෂ්ඨාචාරයෙන් වෙන්ව හුදකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?මිනිසාට කිසිවිටක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේද?

    පරිවර්තනය මංජුල දිසානයක

  • 10 % OFF

    මිනිත්තු එකොළහේ කතන්දරේ-Miniththu Ekolahe kathandhare

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    Author Paulo Coeiho , රුවිනි තල්පාවිල – Ruwini Thalpawila Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana ISBN 9789551559366

  • 20 % OFF

    සෙංකොට්ටං-Senkottan

    Original price was: රු900.00.Current price is: රු720.00.

    Author මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

  • 10 % OFF

    ගිරි දේවි-Giri Devi

    Original price was: රු550.00.Current price is: රු495.00.

    ශාන්ති දිසානායක

  • 10 % OFF

    ස්වයංජාත-Swayanjatha

    Original price was: රු1,380.00.Current price is: රු1,242.00.

    Author සමරවීර විජයසිංහ

  • 10 % OFF

    කුරුලු හදවත-Kurulu Hadawatha

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ලියනගේ අමරකීර්ති

  • 10 % OFF

    අහම්බකාරක-Ahambakaraka

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ලියනගේ අමරකීර්ති

  • 10 % OFF

    අපොයියාව-Apoyiyawa

    Original price was: රු700.00.Current price is: රු630.00.

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

  • 10 % OFF

    ගම්පෙරළිය-Gamperaliya

    Original price was: රු900.00.Current price is: රු810.00.

     

    මාර්ටින් වික්‍රමසිංහ

  • 20 % OFF

    මාණික්කාවත-Manikkawatha

    Original price was: රු900.00.Current price is: රු720.00.

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

  • 10 % OFF

    යුගාන්තය-Yuganthaya

    Original price was: රු900.00.Current price is: රු810.00.

    මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

  • 10 % OFF

    කලියුගය-Kaliyugaya

    Original price was: රු900.00.Current price is: රු810.00.

    මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

  • 20 % OFF

    මැට්ටි – Matti

    Original price was: රු900.00.Current price is: රු720.00.

    මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
    වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
    කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.

  • 10 % OFF

    බත්තලංගුණ්ඩුව-Baththalngunduwa

    Original price was: රු980.00.Current price is: රු882.00.

    ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

  • 15 % OFF

    1925 Once Upon A Time In Ceylon

    Original price was: රු1,850.00.Current price is: රු1,572.00.

    Imesh Madusanka Yapa

  • 10 % OFF

    තිත්ත කෝපි-Thitta Kopi

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

    Anula De Silva

  • 10 % OFF

    ශික්ෂා ආරතී-Shiksha Arathi

    Original price was: රු550.00.Current price is: රු495.00.

    සඳරැසි සුදුසිංහ

  • 15 % OFF

    කලම්බො-Colombo

    Original price was: රු1,450.00.Current price is: රු1,232.50.

    මොහාන් රාජ් මඩවල

  • 15 % OFF

    බෝදිලිමා-Bodilima

    Original price was: රු800.00.Current price is: රු680.00.

    මොහාන් රාජ් මඩවල

  • 15 % OFF

    අයි.ඩී.-I.D.

    Original price was: රු1,650.00.Current price is: රු1,402.50.

    මොහාන් රාජ් මඩවල

  • 15 % OFF

    මාගම් සෝලිය-Magam Soliya

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.

    මොහාන් රාජ් මඩවල

  • 15 % OFF

    ආදරණීය වික්ටෝරියා-Adaraneeya Victoria

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවට පසුබිම් වෙයි.

    මොහාන් රාජ් මඩවල

  • 15 % OFF

    රැජින-Rejina

    Original price was: රු1,650.00.Current price is: රු1,402.50.

    මේ වූ කලී, නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම, ආදරය උදුරා විසිකල මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හඳවතින්ම ආදරය කල අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

    මොහාන් රාජ් මඩවල

  • 15 % OFF

    ලොවීනා-Loveena

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    කුලවත් පවුලකට උපන් රුවැති ප්‍රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්‍රසිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක්‌ බවට පත්වීමටය. එහිදී දස්‌කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක්‌ නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක්‌ වූවාය. එහි ප්‍රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස්‌ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය. කුලීන ජනයාගේ උදහසට ලක්‌ වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලායාමට සිදුවූ අතර අන්තිමේදී ඔවුන් ගොස්‌ නතර වූයේ ගල්කිස්‌ස මුහුද අද්දරය. මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැගුනේ එහිදීය. ‘ලොවීනා’ නවකතාවේ සාරය වන්නේ එයයි.

    මොහාන් රාජ් මඩවල

  • 10 % OFF

    හිරු මඬල-Hiru Madala

    Original price was: රු950.00.Current price is: රු855.00.

    ශාන්ති දිසානායක

  • 15 % OFF

    රාවණ් ලියෝ – Ravan Leo

    Original price was: රු1,100.00.Current price is: රු935.00.
    කීර්තිමත් අධිකරණ වෛද්ය විද්යා මහාචාර්යවරයෙක්. ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.
    හන්තාන අඩවියේ, මහකන්ද නිවහනේදී
    ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.
    රටම කැළඹූ, මහාචාර්යවරයාගේ තරුණ පුත්රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්රේමයක්ද..?
    විද්යාත්මක පර්යේෂණයක්ද..?
    සැඟවුණු රහසක්ද..?
    සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි.
    රහසිගතව ක්රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක්…..
    ඇයගේ අධීක්ෂණය යටතේ යොදාවන ලද ආධුනික නිලධාරියෙක්.
    එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.
    ප්රදීප් රත්නායක
  • 10 % OFF

    සමුගනිමි ගුල්සාරි-Samuganimu Gulsary

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    සෝවියට් පාලන කාලය තුළ බිහිවූ අග්‍රගණ්‍යම නවකතාකරුවන් අතළොස්සෙන් අයෙකි චිංගීස් අයිත්මාතොව්. ‘සමුගනිමු ගුල්සාරි’ නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ.
    මිනිසකු හා අශ්වයකු අතර ඇතිවන අපූර්ව සබඳතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලීම් කෙෂොකෝව් නම් දගෙස්ථාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේගේ ‘මහල්ලා සහ මුහුද’ නවකතාව හා සමවන කෘතියක් ලෙසයි.
    ‘ජමිලා’, ‘දුයිෂෙන්’ හා ‘සමුගනිමු ගුල්සාරි’ යන කතා ත්‍රිත්වය ඇතුළත් ඕකැි දF එයැ පදමබඒසබි ්බා ිඑැචචැි නම් කෘතිය 1963 දී ඔහු වෙත ලෙනින් සාහිත්‍ය ත්‍යාගය උරුම කර දුන්නේය. මීට අමතරව 1966 දී ඔහු යළිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රාජ්‍ය ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය.

    චින්ගීස් අයිත්මාතව්

  • 10 % OFF

    ඇට මැස්සා-Eta Messa

    Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

    සුගතපාලද සිල්වා

× Whatsapp Us