රාස්සිගේ හෝරාව-Rassige Horawa
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.කෑගසන්නට උවමනා වීද මගේ දෙතොල් සෙළවුණේ වත් නැත. මා කොතරම් භීතියට පත්ව සිටියා දැයි කිවහොත් හුස්ම පවා ගත්තේ අපහසුවෙනි. සිය සාක්කුවට අත දැමූ මිනිසා අතට ගත්තේ කිනිස්සකි. එය අතින් අතට මාරු කරමින් මොහොතක් මදෙස බලා සිටි ඔහු අමුතු ආකාරයට සිය ගෙල එක් පසෙකටත් පසුව අනෙක් පසටත් කරකවමින් පෙන්වූයේ උමතු ස්වභාවයකි. වෙස් මුහුණේ වූ කුඩා සිදුරු දෙකෙන් යාන්තමට නිරාවරණ වූ ඇස් බෝල තද රත් පැහැයක් ගෙන තිබුණි.