මෙම කෘතිය සුවිශේෂි ග්‍රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබද විස්තර සහිත ග්‍රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා තරුණයන් තිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමටයි. ඉන් පසු නො බසින මොවුන් සැතපුම් 20000ක් දුරගෙවා ඉන්දු අප්‍රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තරය පමණක් නොව, ජායාරූප පවා ආකර්ශණීය හැගීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත.
මුල් කෘතිය හා කතෘ :20000 Miles/ Christopher Fenwick
පරිවර්තන කෘතිය : 20000 ක සවාරියක්
පරිවර්තක : මනෝ ප්‍රනාන්දු
20000 ක සවාරියක්-20000 Ka Sawariyak
Author : Christopher Fenwick, Mano Fernando
Publisher : Sooriya Publishers
SKU
20000 Ka Sawariyak
Categories Miscellaneous, Translations
රු1,000.00 Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.
Availability: 1 in stock
Share it :
Be the first to review “20000 ක සවාරියක්-20000 Ka Sawariyak” Cancel reply
Related products
-
Translations
බ්‍රොන්ටේ සොයුරියෝ-Bronte Soyuriyo
රු950.00Original price was: රු950.00.රු760.00Current price is: රු760.00. Add to cart -
Historical Fictions
ශිව-වායුපුත‍්‍රවරුගේ ශපථය-Shiwa Wayuputhrawarunge Shapathaya
රු2,600.00Original price was: රු2,600.00.රු2,080.00Current price is: රු2,080.00. Read more -
Translations
සියවසක් පවත්නා දවස-Siyawasak Pawathna Dawasa
රු800.00Original price was: රු800.00.රු720.00Current price is: රු720.00. Add to cart -
Crime Thriller
දුම්රියේ යුවතිය-Dhumriye Yuwathiya
රු1,600.00Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00. Read more -
Translations
දයාබර ඩාලියා-Dayabara Daliya
රු900.00Original price was: රු900.00.රු765.00Current price is: රු765.00. Add to cart
Reviews
There are no reviews yet.