fbpx

සිටුවර පුවත-Situwara Puwatha

Publisher :

SKU Situwara Puwatha Category

රු1,305.00

Availability: 1 in stock

Share it :

වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝය මේ නවකතාවේ එන සරලා නම් ගැහැනියද ඒ චරිත ලක්ෂණ ද්විත්වයම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසාය. සරලාගේ චරිතයට ප්‍රභාෂ්වරයක් වීමට හැම විටම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින්ද වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින්ද සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතකය. රාග දෝෂ මෝහආදි ක්ලේශ රාශියකින් වෙළි සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක්මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නීය.

Reviews

There are no reviews yet.

Be the first to review “සිටුවර පුවත-Situwara Puwatha”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?