fbpx

සත් වැනි සඳේ රෑ-Sath Weni Sande Re

අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘත ව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අපගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයාගේ මරණය, විලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අපගේ පුත්‍රයා සොයා ගනු ලැබීම – මේ සැම අතීතයට එක් වූ පුරා වෘත්තයන් ය. යුද්ධය පිළබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ.

මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී! ඔහුගත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී……

Victoria Halt

අශ්විනි කාරියවසම්

රු1,480.00

Availability: 1 in stock

Share it :

අපි නැවත එක් වී සිටින්නෙමුදැන් ඔහුට විවෘත  අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමිතවත් නම් ඉතින් රහස් නැතඅපගේ විවාහය පිළිබඳ කතා පුවතසිටුවරයාගේ මරණයවිලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාමඅපගේ පුත්‍රයා සොයා ගනු ලැබීම – මේ සැම අතීතයට එක් වූ පුරා වෘත්තයන් යුද්ධය පිළබඳ වැදගත් සිදුවීම විසින්  සියල්ල ගිල ගනු ලැබ තිබේ.

මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටීඔහුගත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමිමගේ පුතුට දැන් මවක පමණක් නොවේඔහුට ආදරය කළ හැකිගෞරව කළ හැකි පියකු  සිටී……

Victoria Halt

අශ්විනි කාරියවසම්

Reviews

There are no reviews yet.

Be the first to review “සත් වැනි සඳේ රෑ-Sath Weni Sande Re”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?