සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.
සඛී භාර්යා-SAKI BARYA
සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.
රු1,600.00 Original price was: රු1,600.00.රු1,360.00Current price is: රු1,360.00.
Availability: 1 in stock
Share it :
Related products
-
Novels
ආදරණීය වික්ටෝරියා-Adaraneeya Victoria
රු1,600.00Original price was: රු1,600.00.රු1,360.00Current price is: රු1,360.00. Read more -
Novels
අයි.ඩී.-I.D.
රු1,650.00Original price was: රු1,650.00.රු1,402.50Current price is: රු1,402.50. Read more -
Novels
හිරු මඬල-Hiru Madala
රු950.00Original price was: රු950.00.රු855.00Current price is: රු855.00. Add to cart -
Novels
මාණික්කාවත-Manikkawatha
රු900.00Original price was: රු900.00.රු720.00Current price is: රු720.00. Add to cart -
Novels
කුරුලු හදවත-Kurulu Hadawatha
රු1,200.00Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00. Add to cart
Reviews
There are no reviews yet.