fbpx

විජ්ජුලතා-Vijjulatha

නේත්තරා මංගල්ලෙට ඉස්සරින් පිළිම වහන්සේ දකින්නෙ සිත්තර ගුරුන්නාන්සේලා, ගල්වඩු ආචාරීන්නාන්සේලා විතරයි. ඒ හිමිකොම උන්නාන්සෙලාට තියෙන්නෙත් නේත්තරා මංගල්ලෙ දවස වෙනකම් විතරයි. ඊට පස්සෙං පහු පිළිම වහන්සේට අයිතිකාරයෝ බොහොමයි. අර සිත්තරු ඊට පස්සෙං පහු විසික්කා කරාපු දැහැටි දඬු ගාණට වැටෙනවා. රජවරු, සිටුවරු අර පිළිම වහන්සේගේ උරුමක්කාරයො වෙනවා. උන්නාන්සෙ ගැන ඉතිහාසයෙත් වර්ණනා කරනවා.. අර අහිංසක සිත්තරා ගැන කවුරුවත් දන්නේ නෑ. ඉතිං නේත්තරා මංගල්ලෙ වෙනකං සිත්තරු තමංගෙ දෑතෙන් මැවෙන වස්තුව රකින්නෙ තමුංගෙ නේත්තරා දෙක වගේ..

කීර්ති ලංකා ගුණරත්න

රු585.00

Availability: 5 in stock

Share it :

Reviews

There are no reviews yet.

Be the first to review “විජ්ජුලතා-Vijjulatha”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?