fbpx

වරවණ්ණනී-Warawannani

“ගෑණු අපි ඉවසන්නම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනේ කරන්නේ. තුන් මහක් ගිය තැන කණ් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මඟක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියාම මාස් වේදනාව. එතන ඉඳන් ඉතිං හැමදාම මොකක් හරි දුකක් , කසාද බැන්දොත් බැඳපු මිනිහාට වාල් කම් කරගෙන ඉන්න ඕනි. කන්න බොන්න ටිකේ ඉඳලා අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. බැඳපු දාම උපන් ගේ දාලා රෙදි කඩමාළු ටිකත් අරගෙන කාගේ හරි තැනකට අහිකුණ්ඨකයෝ වගේ යන්න ඕනි. එතැන ගිහින් එතැන නැන්දම්මලා , නෑනලාගේ රැස්පොට් බලන්න ඕනි.
ඊට පස්සේ වදපන්කෝ දරුවෝ. උන්ට තියෙන්න හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න නැතත් ප්‍රශ්න. අපේ ඕන එපාකමක් කවමදාවත් අපිට කොරගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහාට විතරක් නෙමෙයි ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතිං කවදාහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස් කම් විඳ විඳ මැරෙන්කම්ම ජීවත් වෙන්නයි වෙන්නේ.”

SKU Warawannani Category

රු1,080.00

Share it :

“ගෑණු අපි ඉවසන්නම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනේ කරන්නේ. තුන් මහක් ගිය තැන කණ් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මඟක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියාම මාස් වේදනාව. එතන ඉඳන් ඉතිං හැමදාම මොකක් හරි දුකක් , කසාද බැන්දොත් බැඳපු මිනිහාට වාල් කම් කරගෙන ඉන්න ඕනි. කන්න බොන්න ටිකේ ඉඳලා අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. බැඳපු දාම උපන් ගේ දාලා රෙදි කඩමාළු ටිකත් අරගෙන කාගේ හරි තැනකට අහිකුණ්ඨකයෝ වගේ යන්න ඕනි. එතැන ගිහින් එතැන නැන්දම්මලා , නෑනලාගේ රැස්පොට් බලන්න ඕනි.
ඊට පස්සේ වදපන්කෝ දරුවෝ. උන්ට තියෙන්න හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්රශ්න නැතත් ප්රශ්න. අපේ ඕන එපාකමක් කවමදාවත් අපිට කොරගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහාට විතරක් නෙමෙයි ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතිං කවදාහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස් කම් විඳ විඳ මැරෙන්කම්ම ජීවත් වෙන්නයි වෙන්නේ.”

Reviews

There are no reviews yet.

Be the first to review “වරවණ්ණනී-Warawannani”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?