රාග ගිනි-Raga Gini
Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.
Out of stock
Description
සරසවියේදී මුණ ගැසුණු හොදම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කර ගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිළි අනාගතයක්ද විය.
එහෙත් එදා රෑ.. අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇදුමින්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොදම මිතුරිය මා වෙතට ආවාය. ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය.
“එයා මාව දූෂණය කළා.!”
මගේ හොදම මිතුරිය කියන්නීය.
“මං එහෙම කළේ නෑ.!” මගේ සැමියා කියයි.
ඉතින් විශ්වාස කරන්නේ කාවද.? මගේ සැමියා, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍රී දූෂකයෙකුද.? නැතිනම් මගේ හොදම මිතුරිය බොරු කාරියක්ද.? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.?
රාග ගිනි
Reviews
There are no reviews yet.