fbpx

මාගරට් – Magarat

********************************
මාගරට්
“බැහැපිය ගහෙන් ” “ඇයි..?
තොගෙ හතර හන්දි කඩන්න ”
“බෑ”
චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
මම ගහ කපනවා”
“මං මැරෙනවා ගහෙන් පැනලා”
” ආහ් මැරියංකෝ මැරුණත් ගහනවා තොට” ” මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ? ”
” කොස් නොකා ඉන්නවා ” ” ඇයි මං මොකක් ද කළේ?”
“ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ..?” “මං නැග්ගෙ නිකම් ”
“තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව ” ” ගැහුවොත් මං කියනවා.”
“මොකක්ද ? ”
“අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා
*****************************

Category

රු1,120.00

Share it :

Reviews

There are no reviews yet.

Be the first to review “මාගරට් – Magarat”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?