fbpx

බැද්දේ කුමරිය කොළඹ ඇවිත්-Bedde Kumariya Kolamba Awith

Author :

Publisher :

“දැන් දුවටත් මාස පහක් වුණානෙ මහත්තයා… මට දැන් දුවවත් අරන් කොළඹ මහත්තයා ඉන්න ගෙදරකට පදිංචියට එන්න පුළුවන් නේද? අපේ අක්කා කිව්වා මට දරුවත් අරන් මහත්තයා ඉන්න තැනකට දැන් යන්න කියලා. දරුවා වුණත් ලොකු වෙනකොට තාත්තා ළග ඉන්න එකනෙ හොඳ?”

”ඒක තමයි සුනිලා මමත් හිතාගෙන හිටියේ. ඒත් මට ඔයාට කියන්න බැරුව හිටියේ, එන මාසේ ඉඳන් මාව කොළඹ කන්තෝරුවෙන් මඩකලපුවේ ආණ්ඩුවේ කන්තෝරුවකට මාරු කරලා, මම මොනවද කරන්නේ, ඔයාට ඒක කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියේ. ආණ්ඩුවේ රස්සාව නිසා මට එහේ යන්නම වෙනවා සුනිලා…”

”අනේ..! ඒ කියන්නේ අපට ළඟකදි එකට ඉන්න කොළඹ යන්න ලැබෙන්නෙ නැද්ද?”

Category

රු800.00

Availability: 1 in stock

Share it :

Reviews

There are no reviews yet.

Be the first to review “බැද්දේ කුමරිය කොළඹ ඇවිත්-Bedde Kumariya Kolamba Awith”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?