fbpx

කැම්බයිසෙස් සේනාංකය-Cambises Senankaya

Author :

Publisher :

රිස්තු පුර්ව 523දී පර්සියානු ඵාරාවෝ කෙනෙක් වූ කම්බයිසස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පනස් දහසක රණශුරයින්ගෙන් යුතු සිය හමුදා ඛණ්ඩයක් යැව්වේ සිවා කාන්තාරයෙහි පිහිටි අමුන් නැමති දේවාලයක් විනාශ කිරීමේ අපේක්ෂාවෙනි. වංශකථාවලට අනුව හදිසියේ ඇතිවූ වැලි කුණාටුවකට හසුවී ඔහුගේ සම්පූර්ණ හමුදාව සහමුලින්ම විනාශයට පත්විය.
ශහස‍්‍රවර්ෂ දෙකහමාරකට පසුව අංගෙඡ්දනය වූ මිනියක් ලූක්ෂෝර්වල නයිල් නදියේ ඉවුරට ගොඩ ගසනු ලැබීය. කයිරෝවේ විසූ පුරාවස්තු වෙළෙන්දෙක් ද සාහසික ලෙස ඝාතනය කර තිබින. සඛ්කාරාවල පුරාතණ සුසාන භූමියක කැනීම් කටයුතු කළ බි‍්‍රතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙක් ද අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගන්නා ලදී.
මෙම සිදුවීම්වල එකකට එකක සම්බන්ධතාවයක් පෙනුනේ නැත. එහෙත් ලූක්ෂෝර් පොලිසියේ රහස් පරීක්ෂක යුසුෆ් ඛලිෆා තුළ ඇතිවූයේ දැඩි සැකයකි. පුරාවිද්‍යාඥාගේ දියණිය වූ ටාරා මල්රේ පුරාණ රූපාක්ෂර ලේඛනයක කොටසක් සොයාගැනීමෙන් පසුව පරීක්ෂණ එකවරම අනතුරුදායක තත්ත්වයකට පත්වූයේ දැරිය නොහැකි උෂ්ණත්වයක් සහිත කාන්තාරයට පිවිසීමට සිදුවූ නිසාය.
එහිදී ඔවුන්ට මුහුණ පාන්නට සිදුවුන විශ්වාස කළ නොහැකි සිදුවීම් මාලාවක් පෝල් සස්මන්ගේ ‘ද ලොස්ට් ආමි ඔෆ් කම්බයිසස්’ කෘතියේ ඇතුළත්ය.

SKU Cambises Senankaya Categories ,

රු1,440.00

Out of stock

Share it :

Reviews

There are no reviews yet.

Be the first to review “කැම්බයිසෙස් සේනාංකය-Cambises Senankaya”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?